10000 යේ සැබෑ හිමිකරු දොන්කෝසල දැන් වේදිකාවේ....![]()
මම මගබලන් හිටිය 10,000... මම එද්දි වෙන එකෙක් උස්සල

බලන් හිටියාම එහෙම තමා![]()
බලන් හිටියාම එහෙම තමා![]()

එතකොට මම සාරා දේවිය වෙනුවෙන් බලා සිටියාම එයාවත් වෙන කවුරු හරි පගරනැට්ටෙක් උස්සයිද ?![]()

ඉතින් අපි සිංහල නේ..මහෙන්ද්‍රන් වෙන්නෙ කොහොමද

එතකොට මම සාරා දේවිය වෙනුවෙන් බලා සිටියාම එයාවත් වෙන කවුරු හරි පගරනැට්ටෙක් උස්සයිද ?![]()

ඉතින් මං දැන් ඔව සොයා ඇවිත් නේ ඉන්නෙ කුමරුනි...කිසිවෙක්ට මා ඔබෙන් වෙන් කල නොහැක කුමරුනි![]()

ඉතින් මං දැන් ඔව සොයා ඇවිත් නේ ඉන්නෙ කුමරුනි...කිසිවෙක්ට මා ඔබෙන් වෙන් කල නොහැක කුමරුනි![]()
කොපුව කුමරිම තියාගන්න රජාට එහෙම දෙන්න එපා 