ලස්සනයි ඉතින්...රන්වීර් ගෙ රගපෑම් මරු..
ඔච්චරම කියන එකේ බලන්න ඕනෙ ෆිල්ම් එක...

ලස්සනයි ඉතින්...රන්වීර් ගෙ රගපෑම් මරු..

ඔච්චරම කියන එකේ බලන්න ඕනෙ ෆිල්ම් එක...
![]()

ඔච්චරම කියන එකේ බලන්න ඕනෙ ෆිල්ම් එක...
![]()
තමන් ගෙ සැමියා මරපු මිනිහට අයිති වෙනවට වඩා මැරෙන එක තමා හොද....
මොකක්!තමන් ගෙ සැමියා මරපු මිනිහට අයිති වෙනවට වඩා මැරෙන එක තමා හොද....



තමන් ගෙ සැමියා මරපු මිනිහට අයිති වෙනවට වඩා මැරෙන එක තමා හොද....


එයා තාම ඔයාගෙ සැමිය නෙමේයිනෙ. කොණ්ඩකට්ටෙන් ඇනල රජා මැරුණට පස්සෙ ඔයා එන්න මගෙත් එක්ක![]()
හොද රිප් එකක් එහෙම ඇවිල්ලද
මොකක්!
dennama set wela maranne lankawe
ලංකාවෙ විතරක් නෙමෙයි ඉතින් ඔනිම රටක එහෙම අය ඉන්නවා ආදරය,ප්‍රේමය,රාගය තුනම පටලගත්ත අය

උබ 2010 නෙ බන් රෙජ් වෙලා තියෙන්නෙ කොහෙහරි ගිහින් උන්නද පෝස්ට් අඩු

ප්‍රේමයයි ආදරයයි දෙකක්ද? එසේ නම් සැකෙවින් විස්තර කරන්න...