ඩිග්‍රිය කරන කාලෙ ආවෙ නෑ. ජොබ් කරන කාලෙත් වැඩිය ආවෙ නෑ. ඉඳල හිටල එනකොට හොඳ නූලක් දැක්කොත් සෙට් වෙනව. නැත්තන් ආයෙ කාලෙකට නෑ.![]()

මම හිතන විදිහට නම් දෙකක්..
මොනාද අප්ප ඔයා සැකෙවින් විස්තර කරන්නකො අප්ප...
ඩිග්‍රිය කරන කාලෙ ආවෙ නෑ. ජොබ් කරන කාලෙත් වැඩිය ආවෙ නෑ. ඉඳල හිටල එනකොට හොඳ නූලක් දැක්කොත් සෙට් වෙනව. නැත්තන් ආයෙ කාලෙකට නෑ.![]()

මම හිතන විදිහට නම් දෙකක්..
එකෙ කතාව එහෙම එකක් නේ....පද්මාවතිට ආස කරන රජකෙනෙක් එයාගෙ සැමියාව මරනවා පද්මාවතී ව අයිතිකරගන්න...ඉතින් පද්මාවතී කරන්නෙ ගින්නට පැනලා මැරෙන එක...වෙන කෙනෙක්ට අයිති නොවි
thanks brother!
ප්‍රේමයයි ආදරයයි දෙකක්ද? එසේ නම් සැකෙවින් විස්තර කරන්න...

අසල් වැසියාට ප්‍රේම කරන්න කියලනේද තියෙන්නෙ. අසල් වැසියාට ආදරය කරන්න කියල කියන්නෙ නෑ නේද?![]()

මම හිතන විදිහට නම් දෙකක්..
අසල් වැසියාට ප්‍රේම කරන්න කියලනේද තියෙන්නෙ. අසල් වැසියාට ආදරය කරන්න කියල කියන්නෙ නෑ නේද?![]()
හ්ම්ම් දැට්ස් ඉන්ට්‍රස්ටින්ග් යස් දැට්ස් ටෲ.... ඒ කියන්නෙ ප්‍රේම කරන්නෙ සහෝදර සහෝදරියන්ඩ නෑදෑයින්ට යාලුවන්ට මනුස්ශ්ය වර්ගයාට.....අදරේ කරන්නෙ තමන්ගෙ බිරිදට ආදරවන්තියට එහෙමද?

එහෙමත් කියන්න බෑනෙ. එතකොට ප්‍රේමවන්ති, ආදරවන්ති කියන්නෙත් දෙගොල්ලකටද?
සරා ඔලුව කෑව![]()

මොනාද අප්ප ඔයා සැකෙවින් විස්තර කරන්නකො අප්ප...![]()
එකෙ කතාව එහෙම එකක් නේ....පද්මාවතිට ආස කරන රජකෙනෙක් එයාගෙ සැමියාව මරනවා පද්මාවතී ව අයිතිකරගන්න...ඉතින් පද්මාවතී කරන්නෙ ගින්නට පැනලා මැරෙන එක...වෙන කෙනෙක්ට අයිති නොවි

කම්මැලි අප්පා ටයිප් කරන්න..ටිකක් දිග විස්තරයක් කරන්න වෙයි..එක පාරකුත් ඔක ගැන කතාවක් ගිහින් මගින් නැවතුනේ

කම්මැලි අප්පා ටයිප් කරන්න..ටිකක් දිග විස්තරයක් කරන්න වෙයි..එක පාරකුත් ඔක ගැන කතාවක් ගිහින් මගින් නැවතුනේ

එයා එච්චරටම පතිවෘතාව රැකපු කෙනෙක්නන් ගින්නට පැන්නට මැරෙන්නෙ නෑනෙ (අග්නි පරීක්ෂා)![]()
olu kana eka e ayage wishmitha hakiyawak![]()

කම්මැලි වෙලා බෑ පනේ. ඕක හරියට පැහැදිලිවුනේ නැත්තන් අද රෑට නින්දයන ඒකක් නෑ![]()