~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ඩිග්‍රිය කරන කාලෙ ආවෙ නෑ. ජොබ් කරන කාලෙත් වැඩිය ආවෙ නෑ. ඉඳල හිටල එනකොට හොඳ නූලක් දැක්කොත් සෙට් වෙනව. නැත්තන් ආයෙ කාලෙකට නෑ. :sorry:

:cool:;):)

මම හිතන විදිහට නම් දෙකක්..

මොනාද අප්ප ඔයා සැකෙවින් විස්තර කරන්නකො අප්ප...
zw1dz9.jpg

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    එකෙ කතාව එහෙම එකක් නේ....පද්මාවතිට ආස කරන රජකෙනෙක් එයාගෙ සැමියාව මරනවා පද්මාවතී ව අයිතිකරගන්න...ඉතින් පද්මාවතී කරන්නෙ ගින්නට පැනලා මැරෙන එක...වෙන කෙනෙක්ට අයිති නොවි

    Spoiler Alert!!! :(

    thanks brother!

    11.gif
     
    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere

    ප්‍රේමයයි ආදරයයි දෙකක්ද? එසේ නම් සැකෙවින් විස්තර කරන්න... :yes:

    අසල් වැසියාට ප්‍රේම කරන්න කියලනේද තියෙන්නෙ. අසල් වැසියාට ආදරය කරන්න කියල කියන්නෙ නෑ නේද? :confused:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අසල් වැසියාට ප්‍රේම කරන්න කියලනේද තියෙන්නෙ. අසල් වැසියාට ආදරය කරන්න කියල කියන්නෙ නෑ නේද? :confused:

    හ්ම්ම් දැට්ස් ඉන්ට්‍රස්ටින්ග් යස් දැට්ස් ටෲ.... ඒ කියන්නෙ ප්‍රේම කරන්නෙ සහෝදර සහෝදරියන්ඩ නෑදෑයින්ට යාලුවන්ට මනුස්ශ්‍ය වර්ගයාට.....අදරේ කරන්නෙ තමන්ගෙ බිරිදට ආදරවන්තියට එහෙමද? :nerd:
     
    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere

    හ්ම්ම් දැට්ස් ඉන්ට්‍රස්ටින්ග් යස් දැට්ස් ටෲ.... ඒ කියන්නෙ ප්‍රේම කරන්නෙ සහෝදර සහෝදරියන්ඩ නෑදෑයින්ට යාලුවන්ට මනුස්ශ්‍ය වර්ගයාට.....අදරේ කරන්නෙ තමන්ගෙ බිරිදට ආදරවන්තියට එහෙමද? :nerd:

    එහෙමත් කියන්න බෑනෙ. එතකොට ප්‍රේමවන්ති, ආදරවන්ති කියන්නෙත් දෙගොල්ලකටද?

    සරා ඔලුව කෑව :baffled:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    එහෙමත් කියන්න බෑනෙ. එතකොට ප්‍රේමවන්ති, ආදරවන්ති කියන්නෙත් දෙගොල්ලකටද?

    සරා ඔලුව කෑව :baffled:

    olu kana eka e ayage wishmitha hakiyawak :dull:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :cool:;):)

    මොනාද අප්ප ඔයා සැකෙවින් විස්තර කරන්නකො අප්ප...
    zw1dz9.jpg

    කම්මැලි අප්පා ටයිප් කරන්න..ටිකක් දිග විස්තරයක් කරන්න වෙයි..එක පාරකුත් ඔක ගැන කතාවක් ගිහින් මගින් නැවතුනේ
     
    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    එකෙ කතාව එහෙම එකක් නේ....පද්මාවතිට ආස කරන රජකෙනෙක් එයාගෙ සැමියාව මරනවා පද්මාවතී ව අයිතිකරගන්න...ඉතින් පද්මාවතී කරන්නෙ ගින්නට පැනලා මැරෙන එක...වෙන කෙනෙක්ට අයිති නොවි

    එයා එච්චරටම පතිවෘතාව ‍රැකපු කෙනෙක්නන් ගින්නට පැන්නට මැරෙන්නෙ නෑනෙ (අග්නි පරීක්ෂා) :rolleyes:
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    කම්මැලි අප්පා ටයිප් කරන්න..ටිකක් දිග විස්තරයක් කරන්න වෙයි..එක පාරකුත් ඔක ගැන කතාවක් ගිහින් මගින් නැවතුනේ

    oya mata premaida? adareida? :)
     
    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    කම්මැලි අප්පා ටයිප් කරන්න..ටිකක් දිග විස්තරයක් කරන්න වෙයි..එක පාරකුත් ඔක ගැන කතාවක් ගිහින් මගින් නැවතුනේ

    කම්මැලි වෙලා බෑ පනේ. ඕක හරියට පැහැදිලිවුනේ නැත්තන් අද රෑට නින්දයන ඒකක් නෑ :(
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එයා එච්චරටම පතිවෘතාව ‍රැකපු කෙනෙක්නන් ගින්නට පැන්නට මැරෙන්නෙ නෑනෙ (අග්නි පරීක්ෂා) :rolleyes:

    එතන වෙන්නෙ සිතාට උන දේ නෙමෙයි..සිතාට නේ තමන්ගෙ පතිවෘතතාවය ඔප්පු කරන්න උනේ...මෙතන වෙන්නෙ වෙන කෙනෙක්ට අයිති එනවට වඩා මැරෙන එකයි හොද කියන එක...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කම්මැලි වෙලා බෑ පනේ. ඕක හරියට පැහැදිලිවුනේ නැත්තන් අද රෑට නින්දයන ඒකක් නෑ :(

    ඉන්නකො එහෙනම් ටයිප් කරලා දාන්න..මගෙ අදහස...හැබැයි වෙලා යාවි හරිද...