~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    හයෝ නෙවේ අනේ හයියෝ..මෙහෙම ----> hayyo
    26.gif

    Haa ced uncle, aaye ehema type karannako:dull:
    btw wadak ehema nada karanna akuru waradi hoya hoya inne :nerd:



    බදින එක්කෙනා එක්ක නෙවේනෙ කතා කරේ ඉතින්.. :dull:
    :lol: e moko bandina kenaa ekkada kathakrana one eka gana?
    Do you really want me to talk about this :rolleyes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Haa ced uncle, aaye ehema type karannako:dull:
    btw wadak ehema nada karanna akuru waradi hoya hoya inne :nerd:


    :no:
    :lol: e moko bandina kenaa ekkada kathakrana one eka gana?


    බදින කෙනා එක්ක නෙවේනෙ කතා කලේ ඒ හින්ද අව්ලක් නෑ කියල කිව්වෙ


    Do you really want me to talk about this :rolleyes:

    :yes:
     

    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere

    short and sweet kathawa kiyamu balana :)




    aha dan thanikada ogolo owa gana discuss kare nada ithin:D

    වෙන කරන්න කිසි වැඩක් තිබ්බෙ නෑ ඒකයි මේ ඔක්කොම හොයල දැම්මෙ :rolleyes:

    Part 1

    තමන් ගෙ සැමියා මරපු මිනිහට අයිති වෙනවට වඩා මැරෙන එක තමා හොද....

    :shocked: මොකක්!

    එකෙ කතාව එහෙම එකක් නේ....පද්මාවතිට ආස කරන රජකෙනෙක් එයාගෙ සැමියාව මරනවා පද්මාවතී ව අයිතිකරගන්න...ඉතින් පද්මාවතී කරන්නෙ ගින්නට පැනලා මැරෙන එක...වෙන කෙනෙක්ට අයිති නොවි

    එයා එච්චරටම පතිවෘතාව ‍රැකපු කෙනෙක්නන් ගින්නට පැන්නට මැරෙන්නෙ නෑනෙ (අග්නි පරීක්ෂා) :rolleyes:

    එතන වෙන්නෙ සිතාට උන දේ නෙමෙයි..සිතාට නේ තමන්ගෙ පතිවෘතතාවය ඔප්පු කරන්න උනේ...මෙතන වෙන්නෙ වෙන කෙනෙක්ට අයිති එනවට වඩා මැරෙන එකයි හොද කියන එක...

    ඔයා හිතන්නෙ ඒක රොමැන්ටික් කියලද. :rolleyes:

    සමහර විට ඉතින්...මම සිතා උනා නම් කවදාවත් අග්නි පරික්ශාවට ලක් වෙන්නෙ නැ...එච්චරම අවිස්වාසෙන් ජිවත් වෙන්න හො මම නිවැරදි කියලා මට ඔප්පු කරන්න ඔනි කමක් නැ..මගෙන් සහතික ඉල්ලන කෙනාටත් තමන් ගැන සහතියක් දෙන්න පුලුවන් වෙන්න ඔනි...රාමා වනවාසෙට යනකොට සිතාත් ගියා...එත් සිතාව නැවත එක්කන් ආවෙ තමන් ගෙ අබිමානය වෙනුවෙන් විතරයි නේ...සිතා පිට වෙනකොට ඇයි රාමා සිතා එක්ක නොගියෙ...සිතා එයා එක්ක ආවා නම් රාමාටත් පුලුවන් වෙන්න ඔනි සිතා එක්ක යන්න...

    මෙතනදි නම් වෙන කෙනෙක්ට අයිති වෙනවට වඩා මැරෙන එක තමා හොද..

    ඔයා හරිම රොමෑන්ටික් කෙනෙක් වගේ. ඒ වගේම හොඳ ආත්ම විස්වාසයක් තියෙන කෙනෙක් බව හැ‍ඟෙනව. ඔයාට සෙට් වෙන කොල්ලට වෙන කොල්ලො ගැන බය වෙන්න ඕන නෑ වගෙ. :rolleyes: හැබැයි පොඩ්ඩක් කොල්ලව පාලනය කරන්නත් වෑයම් කරයි වගෙ.

    මටත් ඕන ඔයාවගෙ එක්කෙනෙක් තමයි :yes:


    උබට වෙනවා හැම ෆ්ලෑග්ශිප් ෆෝන් එකක්ම අරන් දෙන්ඩ
    කොහෙ හිටියත් එයා එය කියන තැන ඉන්න් කියලා පිලිගන්ඩ වෙනවා
    ෆොටෝ ඉල්ලීම ඩිවෝස් වෙන්ඩ පුලුවන් තරම් වරදක්. මොකද ෆොටෝ දාන්ඩ දන්නෙ නැති නිසා
    තව තව තියෙනවා. අනිත් අයත් කියන්ඩකෝ;)

    අපො නැ...මට නම් මෙක විතරක්.නෙමෙයි ෆොටො දාන්න තියෙන එකම තැන....මං දවසට ෆොටොස් 10ක් විතර ශෙයා කරනවා...මට මේකටයි අප්ලොඩ් කරන්න තෙරෙන්නෙ නැත්තෙ...මං හස්බන්ඩ් ගෙන් හරි බොයි ෆ්‍රෙන්ඩ් ගෙන් ජිවත් වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නෙමෙයි.මට ජිවත් වෙන්න ඇති තරම් සල්ලි මං ලග තියෙ...අනික අෆ්ටර් මැරෙජ් ඔනි කෙනා ලග ඉන්න නිසා අනිත් එවා මට වැඩක් නැ...


    අපොයි ඔව්.මට මං ගැන හොද විශ්වාසයක් තියෙනවා..මං කාටවත් කිසිම දෙයක් ඔප්පු කරන්න නම් උත්සාහ කරන්නෙ නැ කවදාවත්...එ අතින් නම් මං හරි ආත්මාර්ථකාමී...
    මං වගෙ කෙනෙක් ලබන්න නම් ආමාරු වෙයි..මොකද මං වගෙ ඉන්නෙ මං විතරනේ:)


    ජීවත් වෙන්න ඇති තරම් සල්ලි තියනවනන් කාටවත් මොනා ඔප්පුකරන්නද...කාටවත් මොනාහරි ඔප්පුකරන්නෙ එයාගෙන් යැපෙනවනන්නෙ..හැබැයි කොච්චර සල්ලි තිබ්බත් දරුවො ගැන හිතල වෙන් නොවෙන එකයි හොද හස්බන්ඩ්ගෙන්..

    දරුවන්ට හොද තාත්තා කෙනෙක් වෙන්න පුලුවන් කෙනෙක් නම් හිටියට ප්‍රශ්නයක් නැ...එත් එතන්දි වෙන්නෙ දරුවන්ව ඇපයට ගැනිමක් නෙද...හිතට එන්නෙ මං මේ දරුවො නිසා මේ මිනිහා එක්ක ජිවත් වෙනවා කියන හැගිම නේද..ඇයි මේ ජිවත් වෙන ටික කාලෙ එහෙම ජිවත් වෙන්න ඔනි

    ප්‍රශ්නය තමන්ගෙ නොවෙනතාක් කල් පිලිතුර දාර්ශනිකයි... :yes:

    පිලිතුර දාර්ශනික නැ..ලමයි ඉන්න ඔනි මං ලග...තාත්තා විදිහට එයාටත් අයිතිය තියෙනවා ඇවිත් බලලා යන්න...එයා ලමයින් ගෙ තාත්තා මිස මගෙ කවුරුත් වෙන්නෙ නැ ඊට පස්සෙ..

    එහ්ම අවස්තාවක් ආවොත් මොකෝ කරන්නෙ:confused: ලමයිව බෙදාගන්නවද



    ඇයි ඒ ඔයා ලග ඉන්න ඕනෙ ඔය තනියම හදාගත්ත ලමයි නෙවේනෙ... :frown:

    ඉතින් එයා තාත්තා විදිහට ඉන්න ඔනි...එයාට පුලුවන් නම් ලමයි ට දුකක් නොදි බලා කියාගන්න මට ප්‍රශ්නයක් නැ

    දරුවන් හොඳට හොඳ නරක තේරෙන වයසට පැමිනෙනකන් එකට ජීවත්වීමට විස්වාසයක් නැත්නම් හෝ කැපකිරීමක් කිරීමට නොහැකිනම් දරුවන් හැදීමෙන් වලකින ලෙසයි මගේ මතය. :nerd:

    මගෙත්....:yes::yes:දරුවන් නිසා එකට ඉන්නවා කිය කිය ලමයින්ගෙ මොලෙ අවුල් කරන දෙමව්පියෝ කරන වැරදි වලට විදවන්නෙ වෙනමම පරම්පරාවක්...


    බැදල ලමයි හම්බුනාට පස්සෙ නෙ ඕක තේරෙන්නෙ ගොඩක් අයට...:dull:

    එබඳු අවස්තාවකදී කුඩා දරුවන් සිටීනම් ඔවුන් මව (හොඳ චරිතවත් නම් පමනක්) ලඟ සිටිය යුතුබව (පියාට ඕනම වෙලාවක දරුවන් දැක ගැනීමේ අයිතිය සමග) මගේ මතයයි :nerd:

    ඔව් ඔව්..නැතිව බැනෙ...මම නම් කියන්නෙ දරුවො දැක ගැනිමෙ අයිතිය මොනවා උනත් තියෙන්නෙ ඔනි..මොකද මොනවා උනත් ඒ දරුවන්ගෙ තාත්තා නේ..දරුවන්ට අයිතියක් තියෙන්න ඔනි තමන්ගෙ තාත්තා දැක ගන්න..තත්තටත් අයිතිය තියෙනවා නේ තමන්ගෙ ලමයි ගැන



    Part 2

    :lol::lol::lol:

    dennama set wela maranne lankawe

    ලංකාවෙ විතරක් නෙමෙයි ඉතින් ඔනිම රටක එහෙම අය ඉන්නවා ආදරය,ප්‍රේමය,රාගය තුනම පටලගත්ත අය


    ප්‍රේමයයි ආදරයයි දෙකක්ද? එසේ නම් සැකෙවින් විස්තර කරන්න... :yes:

    මම හිතන විදිහට නම් දෙකක්..


    මොනාද අප්ප ඔයා සැකෙවින් විස්තර කරන්නකො අප්ප...
    zw1dz9.jpg


    ඉන්නකො එහෙනම් ටයිප් කරලා දාන්න..මගෙ අදහස...හැබැයි වෙලා යාවි හරිද...

    ආදරය කියන්නෙ අයිති කරගගැනිමක් විදිහටයි මං දකින්නෙ...අපි කෙනෙක්ට ආදරය කලොත් එයාව විවහා කරගෙන අයිතිකරගන්න හදනවා..දුක සැප බෙදාගන්නවා කියලා එයා එක්කම ජිවත් වෙනවා...එයා දිහ වෙන කෙනෙක් බැලුවත් රන්ඩු වෙනවා..කතා කලත් රංඩු වෙනවා..සැකයක් ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා...එයා නැති උනොත් දුක් වෙනවා අඩනවා පස්සෙන් ගිහින් නැවත ගෙන්න ගන්න හදනවා...වෙන කෙනෙක්ට අයිති උනොත් දුක් වෙනවා මට නැති උනා නේ කියලා..

    එත් ප්‍රේමය කියන්නෙ ඊට වෙනස් දෙයක්...එතනදි අයිතිය හිමි වෙන්නෙ සර්වසම්පූර්නයෙනම...
    නීතීයෙන් හිමි උනත් නැතත් එක ගැටලුවක් වෙන්නෙ නැ..මොකද එයා දන්නවා හදවතේ අයිතිය ඊට ප්‍රබලයි කියලා..වෙන කෙනෙක් එක්ක ජිවත් උනත් එක එයාට ගැටලුවක් නැ..මොකද එතන තියෙන්නෙ විස්වාසයම විතරයි..කෙනෙක්ට එහෙම ඇතිවෙන විස්වාසය කැඩෙන්නෙ නැ..මොකද එක ඇති වෙන්නෙ හදවත් දෙකක් අතරෙ..සමහර විට එයාලා එකතු වෙන්නෙ නැ..එත් එකෙදි ගැටලුවක් නැ.මොකද එයාලා දන්නවා තමන්ට වැඩිපුර වැදගත් අනිත් කෙනාගෙ සතුට...එයා සතුටෙන් නම් තමනුත් සතුටෙන්...එතනදි නැති උනා නේ කියන හැගිම නැ.....ප්‍රේමයෙදි ලිංගික ඊර්ෂ්‍යාව කියන දේ නැ...

    මේ මට හිතෙන විදිහ හොදද..මීට වෙනස් අදහස් ඇති.

    gif-freud1.gif


    මේක ලිබරල් vs කන්ස(ර්)වටිව් සම්බන්ධතාවයන් ගැන තර්කයටත් ටිකක් ලගින් යනව වගෙද මන්ද. :rolleyes:

    කෙසේවෙතත්, මහන්සියෙන් අපව දැනුවත් කිරීමට දැරූ උත්සාහය මම අගය කරමි. :yes:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    වෙන කරන්න කිසි වැඩක් තිබ්බෙ නෑ ඒකයි මේ ඔක්කොම හොයල දැම්මෙ :rolleyes:

    Part 1

    Part 2

    Thank you :) me okoma patan aran thiyene movie ekakin ehenam :eek:

    අපොයි ඔව්.මට මං ගැන හොද විශ්වාසයක් තියෙනවා..මං කාටවත් කිසිම දෙයක් ඔප්පු කරන්න නම් උත්සාහ කරන්නෙ නැ කවදාවත්...එ අතින් නම් මං හරි ආත්මාර්ථකාමී...
    මං වගෙ කෙනෙක් ලබන්න නම් ආමාරු වෙයි..මොකද මං වගෙ ඉන්නෙ මං විතරනේ:)

    සමහර විට ඉතින්...මම සිතා උනා නම් කවදාවත් අග්නි පරික්ශාවට ලක් වෙන්නෙ නැ...එච්චරම අවිස්වාසෙන් ජිවත් වෙන්න හො මම නිවැරදි කියලා මට ඔප්පු කරන්න ඔනි කමක් නැ..මගෙන් සහතික ඉල්ලන කෙනාටත් තමන් ගැන සහතියක් දෙන්න පුලුවන් වෙන්න ඔනි...රාමා වනවාසෙට යනකොට සිතාත් ගියා...එත් සිතාව නැවත එක්කන් ආවෙ තමන් ගෙ අබිමානය වෙනුවෙන් විතරයි නේ...සිතා පිට වෙනකොට ඇයි රාමා සිතා එක්ක නොගියෙ...සිතා එයා එක්ක ආවා නම් රාමාටත් පුලුවන් වෙන්න ඔනි සිතා එක්ක යන්න...

    මෙතනදි නම් වෙන කෙනෙක්ට අයිති වෙනවට වඩා මැරෙන එක තමා හොද..


    Sara deserves a cookie for these :love:
     
    • Like
    Reactions: Sara531