~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සමහර විට ඉතින්...මම සිතා උනා නම් කවදාවත් අග්නි පරික්ශාවට ලක් වෙන්නෙ නැ...එච්චරම අවිස්වාසෙන් ජිවත් වෙන්න හො මම නිවැරදි කියලා මට ඔප්පු කරන්න ඔනි කමක් නැ..මගෙන් සහතික ඉල්ලන කෙනාටත් තමන් ගැන සහතියක් දෙන්න පුලුවන් වෙන්න ඔනි...රාමා වනවාසෙට යනකොට සිතාත් ගියා...එත් සිතාව නැවත එක්කන් ආවෙ තමන් ගෙ අබිමානය වෙනුවෙන් විතරයි නේ...සිතා පිට වෙනකොට ඇයි රාමා සිතා එක්ක නොගියෙ...සිතා එයා එක්ක ආවා නම් රාමාටත් පුලුවන් වෙන්න ඔනි සිතා එක්ක යන්න...

    මෙතනදි නම් වෙන කෙනෙක්ට අයිති වෙනවට වඩා මැරෙන එක තමා හොද..

    මොනාද අනේ ඔය සීතයිද රාමයිද මොක්කුන්ද ගැන ඉස්සර ඉදන්ම කියවන්නෙ වෙන කවුරුත් නැද්ද :oo: මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ :no:අර ලයිසියම් නැන්දා කීව වගේ මේචර්ද මොකද්ද වෙලා නැතිව ඇති :(
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    මොනාද අනේ ඔය සීතයිද රාමයිද මොක්කුන්ද ගැන ඉස්සර ඉදන්ම කියවන්නෙ වෙන කවුරුත් නැද්ද :oo: මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ :no:අර ලයිසියම් නැන්දා කීව වගේ මේචර්ද මොකද්ද වෙලා නැතිව ඇති :(

    මේචර්
    avatar476738_4.gif

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    මොනාද අනේ ඔය සීතයිද රාමයිද මොක්කුන්ද ගැන ඉස්සර ඉදන්ම කියවන්නෙ වෙන කවුරුත් නැද්ද :oo: මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ :no:අර ලයිසියම් නැන්දා කීව වගේ මේචර්ද මොකද්ද වෙලා නැතිව ඇති :(

    මේචර්
    avatar476738_4.gif

    :lol::lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    hembirissawa kessa

    හරියන්නෑ මල්ලි ඔයා ඔහෙන් වෙන රස්නෙ පලාතකට මාරුවක් හදාගන්න...නැත්තන් ගෙවල් දොරවලුත් එක්ක විකුනල මාරු වෙන්න රස්නෙ පලාතකට.....
     
    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    හරියන්නෑ මල්ලි ඔයා ඔහෙන් වෙන රස්නෙ පලාතකට මාරුවක් හදාගන්න...නැත්තන් ගෙවල් දොරවලුත් එක්ක විකුනල මාරු වෙන්න රස්නෙ පලාතකට.....
    thawa sathi dekaine.eka iwasanawa
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ආතාගේ ඔවදන් - මහාචාර්‍ය චෙදිරෝසෝ

    කෘතිය දැන් වෙළදපොලේ තොග සිමිතයි ඔබගේ පිටපත අදම වෙන්කරගන්න
     
    Last edited: