අනිවා මූව කූඩු කරලා හදන්නේ
පව්
මටනම් ඌ බැන්දට පස්සෙ බලන්ඩ යන්ඩත් හිත නෑ, අපිවත් කූඩුවකට දැම්මොත් 
අනිවා මූව කූඩු කරලා හදන්නේ
මටනම් ඌ බැන්දට පස්සෙ බලන්ඩ යන්ඩත් හිත නෑ, අපිවත් කූඩුවකට දැම්මොත් 
අපි දෙන්න ටිකක් යාන්තන් වගෙ ගැලපෙනව නේද?![]()
කැමතිනන් සප් එකක් දෙන්නන් සැට් කර ගන්න...
සමහර විට ඉතින්...මම සිතා උනා නම් කවදාවත් අග්නි පරික්ශාවට ලක් වෙන්නෙ නැ...එච්චරම අවිස්වාසෙන් ජිවත් වෙන්න හො මම නිවැරදි කියලා මට ඔප්පු කරන්න ඔනි කමක් නැ..මගෙන් සහතික ඉල්ලන කෙනාටත් තමන් ගැන සහතියක් දෙන්න පුලුවන් වෙන්න ඔනි...රාමා වනවාසෙට යනකොට සිතාත් ගියා...එත් සිතාව නැවත එක්කන් ආවෙ තමන් ගෙ අබිමානය වෙනුවෙන් විතරයි නේ...සිතා පිට වෙනකොට ඇයි රාමා සිතා එක්ක නොගියෙ...සිතා එයා එක්ක ආවා නම් රාමාටත් පුලුවන් වෙන්න ඔනි සිතා එක්ක යන්න...
මෙතනදි නම් වෙන කෙනෙක්ට අයිති වෙනවට වඩා මැරෙන එක තමා හොද..
මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ
අර ලයිසියම් නැන්දා කීව වගේ මේචර්ද මොකද්ද වෙලා නැතිව ඇති 
අපි දෙන්න ටිකක් යාන්තන් වගෙ ගැලපෙනව නේද?![]()

අපි දෙන්න ටිකක් යාන්තන් වගෙ ගැලපෙනව නේද?![]()

මොනාද අනේ ඔය සීතයිද රාමයිද මොක්කුන්ද ගැන ඉස්සර ඉදන්ම කියවන්නෙ වෙන කවුරුත් නැද්දමෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ
අර ලයිසියම් නැන්දා කීව වගේ මේචර්ද මොකද්ද වෙලා නැතිව ඇති
kathawa kiyala thiyene sara misak Mr. cool nemeyne![]()

මොනාද අනේ ඔය සීතයිද රාමයිද මොක්කුන්ද ගැන ඉස්සර ඉදන්ම කියවන්නෙ වෙන කවුරුත් නැද්දමෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ
අර ලයිසියම් නැන්දා කීව වගේ මේචර්ද මොකද්ද වෙලා නැතිව ඇති
මේචර්![]()

hembirissawa kessa
පව්මටනම් ඌ බැන්දට පස්සෙ බලන්ඩ යන්ඩත් හිත නෑ, අපිවත් කූඩුවකට දැම්මොත්
කැමතිනන් සප් එකක් දෙන්නන් සැට් කර ගන්න...
මොනාද බන් දාපුව එඩිට් කරන්නෙ?
ඒ QUOTE කරපු කෑල්ල පොඩ්ඩක් එහා මෙහා වෙලා.
ohh some kind of proposal to sara![]()
![]()
thawa sathi dekaine.eka iwasanawa
හරියන්නෑ මල්ලි ඔයා ඔහෙන් වෙන රස්නෙ පලාතකට මාරුවක් හදාගන්න...නැත්තන් ගෙවල් දොරවලුත් එක්ක විකුනල මාරු වෙන්න රස්නෙ පලාතකට.....