~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    Led හයි කරපන් වෙන ඒව හයි කරන්නෙ නැතිව:dull:


    :oo: කොහෙද led හයි කරන්න ඕනේ... y9 එකත් ෂෝක් වගේ 31000 යි ගාන xa2 එකේ ඔක්කොම තියෙනවා 4000 බැටරියක් එක්ක...ෆෝන් ඒක දිගයි ලස්සනයි
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    30123955_1972510716124421_3968210895699443712_n.jpg
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    :oo: කොහෙද led හයි කරන්න ඕනේ... y9 එකත් ෂෝක් වගේ 31000 යි ගාන xa2 එකේ ඔක්කොම තියෙනවා 4000 බැටරියක් එක්ක...ෆෝන් ඒක දිගයි ලස්සනයි


    මොන xa2 ද 4000


    Y9 එකනම් හෙනම ලාබයි. ආය 35ට එකක් තියෙනවා හුවාවෙ 4gb 64gb
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මොන xa2 ද 4000


    Y9 එකනම් හෙනම ලාබයි. ආය 35ට එකක් තියෙනවා හුවාවෙ 4gb 64gb

    y9 එකේ බැටරිය 4000 :yes:

    Lite එක එච්ව්හර වෙන්නෑ ඕයි එහෙනං p20 plus එක ලක්ස දෙකක්වත් වෙයිනෙ



    ඩොලර් 450ක් විතර කියල දාලා තියෙනවනේ :(
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    අනිත් එවුන් ගාව ඕව තිබ්බ ol ක්ලාස් එකේ. මට අඩුම පරස් එකක්වත් තිබ්බෙ නෑ:no: belt එකක් ගත්තෙ 10දි.

    piya principle unama owa hambenne na thama :lol: