එ මොකො අනේ![]()

ඉතින් ගෙදර ගිහින් නිදාගනින්කෝ ත්රෙඩ් එකේ බුදියන්න කිවේ කවුදකෝ මේ සිකුරුටි
![]()

ඒක දිග කතාවක්..................................................................................![]()

! ! ! ! අයිස් පලන්, ! ! ! ! කව්ද යකෝ මේ ටැග් එක දාපු එකා![]()

ඔඕඔඕඔඕඔඕ................... තේරි ප්යෙර් පෙ කුර්බාන මෙරා දිල් මෙරේ ජාන තුජේ ලගජායේ මේරි උමර්.......
ගිහිං බුදියගනිං බං නිවාඩු දවසෙත් පාන්දර ඇහැරෙගන මරු කියෝනව![]()
බාසිගරො බාසිගර්.........
තු හේ බඩා ජාදුගර්..........
මේරා දිල් තා අකෙලා...තුනේ කේල එසා කේලා..
තෙරි යාද් මේ ජාගු රාත් බර්..........


ලස්සන සින්දුව නෙහ්kurunagala, matale un awith koralpu hariyak tama oyaහපෝ නුවර බස් ස්ටෑන්ඩ් එකේ හැටිවත් චිකේයියා![]()

හානේ දන්නවනේ.....ලස්සන සින්දුව නෙහ්
ඔකෙ ඔක්කොම සිංදු වලට මං ආසයි..කොහොමද කාජල් ගේ සුදු


මං හින්දි සිංදු පිස්සෙක් ඉතින්...ඔකෙ ඔක්කොම සිංදු වලට මං ආසයි..කොහොමද කාජල් ගේ සුදු
![]()


ඒ වගේද නැටුම...

"යේ කාලි කාලි ආකෙහෙ"එ සිංදුවෙ කොහොමද![]()


බාසිගරො බාසිගර්.........
තු හේ බඩා ජාදුගර්..........
මේරා දිල් තා අකෙලා...තුනේ කේල එසා කේලා..
තෙරි යාද් මේ ජාගු රාත් බර්..........