ඇයි කටී පතන්ග් ෆිල්ම් එකෙ...
සබන්ගි බොලහේ බුබුල් බුබුල් ෆිල්ම් එකේ සින්දුත් මරුඇයි කටී පතන්ග් ෆිල්ම් එකෙ...
යේ ශාම් මස්තානී.. ප්යාර් දිවානා හෝතාහේ![]()

සබන්ගි බොලහේ බුබුල් බුබුල් ෆිල්ම් එකේ සින්දුත් මරු![]()











ඇයි ආරාධනා-ගොරා කා ගස්තා යේ මන්මේරා...ලික්දියා නාම් ඉස්පෙ තෙරා..![]()
ඇයි ගීත් එකේ තෙරෙ නේනෝකා බහර් ආයේ, මෙරෙ මිත්වා, ජිස්කි සප්නො හමෙ
මං හින්දි සිංදු පිස්සෙක් ඉතින්...ඔකෙ ඔක්කොම සිංදු වලට මං ආසයි..කොහොමද කාජල් ගේ සුදු
![]()

)දෙක වසරෙ බලපු ෆිල්ම් එකත් මතකද අප්පා..
මං එක පාරක් බැලුවා ෆිල්ම් එකක් එකෙ කොල්ලා හැම පොය දවසටම කොටියෙක් වෙනවා...රාහුල් රොයි ද කොහෙද නලුවට හිටියෙ
ඔච්චර විකාර නම් මං බලන්නෙ නැ..මට සිංදුවෙ තෙරුම ලස්සනයි කියලා හිතුනාම මං අහනවා...
Ex ජොවාදා කියාවො (ටාජ්මහල්)
ජිතාතා ජිස්කෙ ලියේ(දිල්වාලෙ)
නිලෙ නිලෙ අම්බර්(කලාකාර්)
චාහා හේ තුජකො චාහුගා හර් දම්(මන්)
මේ වගෙ එවා...

ආජාරේ ආජාරේ
ගුඩියා , හම්කේ වො
තුජේ සූරජ් කහූ
ලුටකොයි මන්කි නගර්

එක් පූල් දෙ මාලික්..යේ පර්දා හටාදෝ..
ජීනා සිර්ෆ් මේරේලියේ මෙරී ජාන් 
)දූස්රේ මාලික් කෝ මේ මිට්ටීමේ මිලා දුංගා.ජීනා සිර්ෆ් මේරේලියේ මෙරී ජාන්
(හරිද මන්ද)

මුජේ භී පුරානා හින්දි ගානේ බොහොත් පසන්ද් හේ
(හරිද මන්ද)


හරි කියලා තියෙනවා