Me before you බැලුවද![]()

ස්ටොරි එක හ්රිතික් ගේ "ගුසා(z)රිශ්" ෆිල්ම් එක වගේම හින්ද බැලුවෙ නෑ.![]()
එ උනාට මට මේක ලස්සනයි.මං නම් ආසයි note book වගේ ෆිල්ම් වලට..
එ උනාට මට මේක ලස්සනයි.මං නම් ආසයි note book වගේ ෆිල්ම් වලට..
මම කැමතිම ජන්ර එකනන් ඔයවගෙ ඒව නෙමෙයි. හැබැයි ඒවගෙ ඒව කීපයක්ම බලල තියෙනව.
Safe Haven (2013) වගෙ රොමැන්ස්, ඩ්රාම + (ඇක්ෂන්, කොමඩි, ෆැන්ටසි, ඇඩ්වෙන්චර්, සුපර්නැචුරල්) ඒවට තමයි කැමති. රොමැන්ස් සහ ඩ්රාම විතරක්නන් බලනව ටිකක් අඩුයි
House of flying daggers බැලුවද...එකෙ තියෙන ඩාන්ස් එක අරුන්දති ටැමිල් ෆිල්ම් එකෙ තියෙ

heta awurudu uthsawe..
bonna puluwan palenna
ඒක තාම බැලුවෙ නෑ
හෙට "ද ශේප් ඔෆ් වෝට(ර්) 2017" බලන්න කියල ඉන්නෙ.
