~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මගේ 10 වෝට් දෙකක් ඉතුරුයි.. මන් මේ බැලුවේ කාටද දෙන්නේ කියලා...
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    meken nethi unata nihada account 3kin vote kala bn bolata. meka vitharai ithuru

    ඔන්න අපේ යුතුකම ඉටුකලා. . රෙප් වල ස්ක්‍රීන් ශොට් එකක් ගහලා එවලා අපිට සප් කරපන්. . :yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මගේ 10 වෝට් දෙකක් ඉතුරුයි.. මන් මේ බැලුවේ කාටද දෙන්නේ කියලා...

    අපිට දියන්. . :)

    NOWU0sd.png
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    මාගේ මනාපය වැඩිම රෙප් ප්‍රමාණයක් ලබාදෙන පිලහට ලබාදෙනු ඇත. :yes:
    එම පිලට තවත් මනාප එකතු කිරීම උදෙසා මා විසින් රෙප් සැපයීම මගින් උදව් කෙරෙනු ඇත. :yes:
    ඇසෙන දකින දේවල් එක්ක දෙන්නම් කාසි වලට මනාපය දෙනු නොලැබේ. :rofl:
    රේප් ලබාදෙන සියලුදෙනා හට පෙරලා 11+ රෙප් දෙනු ලැබේ. :yes:
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    බලාසිටිම අවසන්...

    අද රාත්‍රී 10 වන විට වැඩිපුරම රෙප් ලබාදී ඇති පිල වෙනුවෙන් මාගේ මනාපය හිමිවනු ඇත. :yes:

    එතැන් සිට එම පිලට තවත් මනාප එකතු කිරීම උදෙසා poll එක අවසන් වනතෙක් මා විසින් රෙප් සැපයීම මගින් උදව් කෙරෙනු ඇත. :yes:

    ඇසෙන දකින දේවල් එක්ක දෙන්නම් කාසි වලට මනාපය නොදී සිටි කාලය අද රාත්‍රී 10න් අවසන්. :rofl:

    ප්‍රමාදය පසුතැවිල්ලට හේතු විය හැකි බව කරුණාවෙන් සලකන්න. නොපමාව රෙප් ලබාදී මගේ මනාපය ඔබේ පිලේ කරගන්න. :yes:
     
    • Like
    Reactions: Sara531

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    බලාසිටිම අවසන්...

    අද රාත්‍රී 10 වන විට වැඩිපුරම රෙප් ලබාදී ඇති පිල වෙනුවෙන් මාගේ මනාපය හිමිවනු ඇත. :yes:

    එතැන් සිට එම පිලට තවත් මනාප එකතු කිරීම උදෙසා poll එක අවසන් වනතෙක් මා විසින් රෙප් සැපයීම මගින් උදව් කෙරෙනු ඇත. :yes:

    ඇසෙන දකින දේවල් එක්ක දෙන්නම් කාසි වලට මනාපය නොදී සිටි කාලය අද රාත්‍රී 10න් අවසන්. :rofl:

    ප්‍රමාදය පසුතැවිල්ලට හේතු විය හැකි බව කරුණාවෙන් සලකන්න. නොපමාව රෙප් ලබාදී මගේ මනාපය ඔබේ පිලේ කරගන්න. :yes:

    එක්සිකියුටර් ට දෙන්න :)