~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :lol::lol::lol::lol::lol::lol:
    අනේ පව් ශමි..අර සචිව ඔච්චරටම පහත් කරන්න එපා ඉතින්..

    පහත් කලේ නෑ.හැමෝටම විවෘත ආරාධනාවක් කලේ.මොකෝ පීඑම් ,වීඑම් දානවනම් පෝස්ට් එකක් දැම්මම මොකද වෙන්නේ.

    අනික මේ ත්‍රෙඩ් එකේ උන්ට රෙප් වලට වඩා ටැග් වැදගත්නේහ් :lol::lol:
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    කටුස් මට නැ බැ කියන්නෙ නැ;)

    3091552485_1_7_9D8ndl36.gif


    You don't say :lol: Who could? ;)
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පහත් කලේ නෑ.හැමෝටම විවෘත ආරාධනාවක් කලේ.මොකෝ පීඑම් ,වීඑම් දානවනම් පෝස්ට් එකක් දැම්මම මොකද වෙන්නේ.

    අනික මේ ත්‍රෙඩ් එකේ උන්ට රෙප් වලට වඩා ටැග් වැදගත්නේහ් :lol::lol:

    විහිලුවට කිවුවෙ ඉතින්...අපේ ටැග්ස් දෙන්න එපා ඉතින් පිට අයට...නරක ටැග් දැම්මොත් කරදරයි නේ..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙතන මොකද වෙන්නේ?

    මේකේ ඉන්න වෝට් නොකරපු අය ගිහින් සචියට වෝට් එකක් දාන්න.දාන අයට මේ ත්‍රෙඩ් එකේ ටැග් එකක් දෙනවා.මං ගාව ටැග් 5ක් තියෙනවා.

    NOWU0sd.png
    මෙන්න ටැග් හොරා මාට්ටු :shocked:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    aththamay ced uncle dannam meka dakalama epaaaa wela:oo:


    නැහැ මේකයි කේස් එක ඔය ඔයාලගෙ ටීම් එකේ උපනායකයෙක් කියල තියන දෙයක් නේ මම දැම්මෙ....ඒකෙන් පේනවනෙ ටීම් එකේ තත්වය...හා නැද්ද? :yes::)


    33kc12w.png
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    කෝට් කරපු එක දාපු එකා කෝට් කරපු එකා වෙනවද :nerd:


    ඉතින් උබට බැරිද ඔයටික ටයිප් කරල දාන්ඩ කොහෙවත් යන එකෙක් ගෙ එකක් කෝට් කරන්නෙ...