~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කුකුට මොකක්ද උන අවනම්බුව....එයා වොට් කලෙ නැතිව ඇති කියල හිතලනේ ඒහෙම කිවුවෙ...දැන් තාමත් මටත් මැසෙජ් එන්නෙ..වොට් කරන්න කරන්න කියලා...ඔන්ලයින් එන හැමොම වොට් කලාද කියලා බල බල ඉන්නවා යැ....:dull:

    සේදිරිස් සීයට වෙලාව තියෙනවානෙ ඕවට::(

    වෙන ටීම් වලට පනින එකත් නම්බුවක්නෙ:lol:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    වෙච්ච අවනම්බුව කුක්කට....එක්කො වෝට් කලාද බලල එහෙම දාන්න තිබ්බ පව්.... :(

    අනේ මනුස්සයිඔ:lol:rm අංකල් කාලෙකට පස්සෙ ආපු හින්දා මම හිතුවේ වෝට් කරලා නැතිව ඇති කියලා කෙලින්ම ත්‍රෙඩ් එකට එන්ඩ ඇති කියලා. නැතිව ඕව හොය හොයා ඉන්නෙ නෑ:lol:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉතින් අනේ එක හරි කතාවක් නේ...දැක්ක ගමං ඔක කිවුවා කියලා මොකක්ද ඇති අවනම්බුව..මොකො කුකුගෙ වැඩෙ ඔන්ලයින් එන අය වොට් කරලද කියලා බලන එක යැ..ඔක සාමාන්‍යය දෙයක් නේ...:dull:

    සේදිරිස්ගේ ටීම් එකේ ඒ වගකීම දීල ඇත්තෙ එයාට වෙන්ඩැති:baffled:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සේදිරිස් සීයට වෙලාව තියෙනවානෙ ඕවට::(

    වෙන ටීම් වලට පනින එකත් නම්බුවක්නෙ:lol:

    එකනේ එකනේ..සෙඩ්‍රික් අයියා කරන්නෙ කවුරු හරි ඔන්ලයින් ආපු ගමන් වොට් කරලද බලලා එයාට වොට් කරන්න කියන එක...

    ඔන්න කුකු ඔයාත් මීට පස්සෙ එහෙම කරන්න ඔනි හොදෙ..:P
    නැත්නම් ඔයාට සෙඩ්‍රික් අයියා වගෙ වෙන්න බැරි වෙයි:P:P
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එකනේ එකනේ..සෙඩ්‍රික් අයියා කරන්නෙ කවුරු හරි ඔන්ලයින් ආපු ගමන් වොට් කරලද බලලා එයාට වොට් කරන්න කියන එක...

    ඔන්න කුකු ඔයාත් මීට පස්සෙ එහෙම කරන්න ඔනි හොදෙ..:P
    නැත්නම් ඔයාට සෙඩ්‍රික් අයියා වගෙ වෙන්න බැරි වෙයි:P:P

    ඔව් ඔව් නිකන් ඉදලා බෑ තරගයක් දෙන්ඩ ඕන . ඒත් ලේසි නෑ අත්දැකීම් දියෙන පරිපූර්න ක්නෙක්නෙ:(
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කෝ කෝ අර වයසට වඩා වැඩ කරන එකා... වයසක මනුස්සයා කියල හිතලවත් හිටියේ නෑනේ.. ගෙම්බා වගේ පැන්න... :lol: :lol:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔව් ඔව් නිකන් ඉදලා බෑ තරගයක් දෙන්ඩ ඕන . ඒත් ලේසි නෑ අත්දැකීම් දියෙන පරිපූර්න ක්නෙක්නෙ:(

    අපි අඩු කුලේ වගෙද කුකු:(:(
    දැන් අපිව එලකිරි එකෙන් කොන් වෙයි නේ:(