dan parakkuyi ban,sachiyata vote kala pm 1k dala tibuna
එල එල
dan parakkuyi ban,sachiyata vote kala pm 1k dala tibuna
කුකුට මොකක්ද උන අවනම්බුව....එයා වොට් කලෙ නැතිව ඇති කියල හිතලනේ ඒහෙම කිවුවෙ...දැන් තාමත් මටත් මැසෙජ් එන්නෙ..වොට් කරන්න කරන්න කියලා...ඔන්ලයින් එන හැමොම වොට් කලාද කියලා බල බල ඉන්නවා යැ....![]()


සේදිරිස් සීයට වෙලාව තියෙනවානෙ ඕවට:
වෙන ටීම් වලට පනින එකත් නම්බුවක්නෙ![]()
වෙච්ච අවනම්බුව කුක්කට....එක්කො වෝට් කලාද බලල එහෙම දාන්න තිබ්බ පව්....
rm අංකල් කාලෙකට පස්සෙ ආපු හින්දා මම හිතුවේ වෝට් කරලා නැතිව ඇති කියලා කෙලින්ම ත්‍රෙඩ් එකට එන්ඩ ඇති කියලා. නැතිව ඕව හොය හොයා ඉන්නෙ නෑ
ඉතින් අනේ එක හරි කතාවක් නේ...දැක්ක ගමං ඔක කිවුවා කියලා මොකක්ද ඇති අවනම්බුව..මොකො කුකුගෙ වැඩෙ ඔන්ලයින් එන අය වොට් කරලද කියලා බලන එක යැ..ඔක සාමාන්‍යය දෙයක් නේ...![]()

මම කිව්වයැ එක්සිගෙ එකට මාව දාන්න කියල....

සේදිරිස් සීයට වෙලාව තියෙනවානෙ ඕවට:
වෙන ටීම් වලට පනින එකත් නම්බුවක්නෙ![]()



මම කිව්වයැ එක්සිගෙ එකට මාව දාන්න කියල....

මම කිව්වයැ එක්සිගෙ එකට මාව දාන්න කියල....
ඇයි ලැබුනේ නැද්ද?


එකනේ එකනේ..සෙඩ්රික් අයියා කරන්නෙ කවුරු හරි ඔන්ලයින් ආපු ගමන් වොට් කරලද බලලා එයාට වොට් කරන්න කියන එක...
ඔන්න කුකු ඔයාත් මීට පස්සෙ එහෙම කරන්න ඔනි හොදෙ..
නැත්නම් ඔයාට සෙඩ්රික් අයියා වගෙ වෙන්න බැරි වෙයි![]()

na ban 10k da koheda hambune...
puluwannam tikak arrange karala deepanko
loku udawwak![]()


ඔව් ඔව් නිකන් ඉදලා බෑ තරගයක් දෙන්ඩ ඕන . ඒත් ලේසි නෑ අත්දැකීම් දියෙන පරිපූර්න ක්නෙක්නෙ![]()



na ban 10k da koheda hambune...
puluwannam tikak arrange karala deepanko
loku udawwak![]()













අපි අඩු කුලේ වගෙද කුකු
දැන් අපිව එලකිරි එකෙන් කොන් වෙයි නේ![]()


