~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
28sowao.jpg
 

hypercool

Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    මෙන්න මෙයාට ඩෝන් ගිහිල්ලා. :P
    විහිලුවට සත්තලනෙ කිවේ.
    අන්සතු දේපල වලට අපි පතිපත්තියක් විදියටම අත තියන්නෙ නෑ :yes::yes:

    තැන්ක් යූ බ්‍රදර්.:) ඔහොම තමා ඉන්න ඕනෙ. :rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අදත් උදේ පාන්දර නැගිටල හෙලුවෙන් ගහක් උඩට නැග්ගද ? :P
    බොට මම හෙලුවෙන් කරන්නේ මොනවද කියල දැනගන්න හෙන මෙව්වා එක නේද :growl: කටුස්සෙකුට නිදහසේ නිරුවස්තරෙන් අව්ව පොදක් තපින්න නැති හැටි අම්මප :no: