~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

inspiron

Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    T_N_Mutaliff.jpg

    මේ තමයි කර්නල් තුවාම් නිශාම් මුතාලිෆ්....මෙයා තමයි අපේ හමුදා බුද්ධි අංශෙ නායකය වෙලා හිටියෙ... :yes:

    මැලේ මුස්ලිම්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අලුත් අවුරුද්දේ මණ්ඩපේ පොස්ටුවක් දාල වැඩ පටන් ගමු එහෙනං :yes:

    මණ්ඩපේට ආයෙ එන එකක් නෑ මම. හැමෝම එකතු වෙලා මණ්ඩපේ පටන්ගත්තේ කිසිවෙකුට චැලේන්ජ් කරන්න නෙවෙයි කියලා මේක පටන්ගත්තු ඉතිහාසේ හිටිය හැමෝම දන්නවා...
    සුපර් සුපර් අයට විරුද්ධව හැදුනේ නෑ මණ්ඩපේ.. එයාලට අභියෝග කරන්නත් නෙවෙයිනෙ මේක හැදුනේ... ( පෞද්ගලිකව මම ඔය සුපර් ඩුපර් මෙම්බර්ස්ලා මයින්ඩ් එක ප්‍රතික්ෂේප කරනවා.. )
    මොකත් එකයි මේකෙදි. ඉස්සරහටත් එසේම වේවා.
    සුපර් ඩුපර් මානසිකත්වයකට මේක වදයක් උනා නම් හෝ මේක අභියෝග කරන කල්ලියක් විදිහට පෙනුනානම් ඒක එහෙම නෙවෙයි... එහෙම කල්ලියක් නෑ මේකේ... වෙස්මූණු දාගත්තු පිරිසක් පමණයි. ඉතින් සුපර් ඩුපර්ලට වදවෙන්න දෙයක් නෑ.. සැනසෙන්න පුලුවනි. වෙන්න බලන් ඉන්න අයටත් ප්‍රාර්ථනා කරන අයුරකින් සුපර් ඩුපර් වෙන්න ලැබේවා.. කාලි දෙවි පිහිටෙන් :baffled:

    හම්බුනු අවන්ක මිනිස්සු විශේෂයෙන් මතක් කරන ගමන් හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    :sorry::sorry::sorry::sorry:

    මේක් අලුත් වගේම පරන අයත් බාගෙට බාගයක් ඉන්න හින්දා ඒ කියවෙච්ච දේවල් වැරදියි තනිකරම, :yes:

    ඒ වගේම හැම දේටම කාලයක් තියෙනවා :yes::(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    හම්බුනු අවන්ක මිනිස්සු විශේෂයෙන් මතක් කරන ගමන් හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

    එලකිරියෙන්ම යන්ඩ හදනව වගේ කීවද මන්දා :baffled:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    මණ්ඩපේට ආයෙ එන එකක් නෑ මම. හැමෝම එකතු වෙලා මණ්ඩපේ පටන්ගත්තේ කිසිවෙකුට චැලේන්ජ් කරන්න නෙවෙයි කියලා මේක පටන්ගත්තු ඉතිහාසේ හිටිය හැමෝම දන්නවා...
    සුපර් සුපර් අයට විරුද්ධව හැදුනේ නෑ මණ්ඩපේ.. එයාලට අභියෝග කරන්නත් නෙවෙයිනෙ මේක හැදුනේ... ( පෞද්ගලිකව මම ඔය සුපර් ඩුපර් මෙම්බර්ස්ලා මයින්ඩ් එක ප්‍රතික්ෂේප කරනවා.. )
    මොකත් එකයි මේකෙදි. ඉස්සරහටත් එසේම වේවා.
    සුපර් ඩුපර් මානසිකත්වයකට මේක වදයක් උනා නම් හෝ මේක අභියෝග කරන කල්ලියක් විදිහට පෙනුනානම් ඒක එහෙම නෙවෙයි... එහෙම කල්ලියක් නෑ මේකේ... වෙස්මූණු දාගත්තු පිරිසක් පමණයි. ඉතින් සුපර් ඩුපර්ලට වදවෙන්න දෙයක් නෑ.. සැනසෙන්න පුලුවනි. වෙන්න බලන් ඉන්න අයටත් ප්‍රාර්ථනා කරන අයුරකින් සුපර් ඩුපර් වෙන්න ලැබේවා.. කාලි දෙවි පිහිටෙන් :baffled:

    හම්බුනු අවන්ක මිනිස්සු විශේෂයෙන් මතක් කරන ගමන් හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

    ඇයි බන් මොකද උනේ? මෙහෙම එකපාර යනව කියන්න... :shocked:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මණ්ඩපේට ආයෙ එන එකක් නෑ මම. හැමෝම එකතු වෙලා මණ්ඩපේ පටන්ගත්තේ කිසිවෙකුට චැලේන්ජ් කරන්න නෙවෙයි කියලා මේක පටන්ගත්තු ඉතිහාසේ හිටිය හැමෝම දන්නවා...
    සුපර් සුපර් අයට විරුද්ධව හැදුනේ නෑ මණ්ඩපේ.. එයාලට අභියෝග කරන්නත් නෙවෙයිනෙ මේක හැදුනේ... ( පෞද්ගලිකව මම ඔය සුපර් ඩුපර් මෙම්බර්ස්ලා මයින්ඩ් එක ප්‍රතික්ෂේප කරනවා.. )
    මොකත් එකයි මේකෙදි. ඉස්සරහටත් එසේම වේවා.
    සුපර් ඩුපර් මානසිකත්වයකට මේක වදයක් උනා නම් හෝ මේක අභියෝග කරන කල්ලියක් විදිහට පෙනුනානම් ඒක එහෙම නෙවෙයි... එහෙම කල්ලියක් නෑ මේකේ... වෙස්මූණු දාගත්තු පිරිසක් පමණයි. ඉතින් සුපර් ඩුපර්ලට වදවෙන්න දෙයක් නෑ.. සැනසෙන්න පුලුවනි. වෙන්න බලන් ඉන්න අයටත් ප්‍රාර්ථනා කරන අයුරකින් සුපර් ඩුපර් වෙන්න ලැබේවා.. කාලි දෙවි පිහිටෙන් :baffled:

    හම්බුනු අවන්ක මිනිස්සු විශේෂයෙන් මතක් කරන ගමන් හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
    තට්ටේට පොල් ගෙඩියක් වැටුනද :baffled: අර කානු කටෙක් කියපු කතාවක් අල්ලගෙන දුවන්න හදන්නේ සංසාරේ එපාවෙලා වගේ :no:

    ඕක කියපු වෙලේ මම සංවිධායක පට්ටමත් පැත්තක තියල උට උත්තර දුන්නා එතනින් ඉවරයි කතාව ආය කිසි ප්‍රශ්නයක් උනේ නෑ නෙ.
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,806
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!

    මණ්ඩපේට ආයෙ එන එකක් නෑ මම. හැමෝම එකතු වෙලා මණ්ඩපේ පටන්ගත්තේ කිසිවෙකුට චැලේන්ජ් කරන්න නෙවෙයි කියලා මේක පටන්ගත්තු ඉතිහාසේ හිටි..................

    ......... සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

    :confused::eek:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    තට්ටේට පොල් ගෙඩියක් වැටුනද :baffled: අර කානු කටෙක් කියපු කතාවක් අල්ලගෙන දුවන්න හදන්නේ සංසාරේ එපාවෙලා වගේ :no:

    ඕක කියපු වෙලේ මම සංවිධායක පට්ටමත් පැත්තක තියල උට උත්තර දුන්නා එතනින් ඉවරයි කතාව ආය කිසි ප්‍රශ්නයක් උනේ නෑ නෙ.

    මොකක්ද කටුස් මේ සීන් එක...:confused:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    තට්ටේට පොල් ගෙඩියක් වැටුනද :baffled: අර කානු කටෙක් කියපු කතාවක් අල්ලගෙන දුවන්න හදන්නේ සංසාරේ එපාවෙලා වගේ :no:

    ඕක කියපු වෙලේ මම සංවිධායක පට්ටමත් පැත්තක තියල උට උත්තර දුන්නා එතනින් ඉවරයි කතාව ආය කිසි ප්‍රශ්නයක් උනේ නෑ නෙ.

    මේකට කටුස්සව අගේ කරන්ඩ ඕන :love::yes:ඒ වෙලාවෙ හොද ලිං වල උන්ව දැම්මනෙ :rofl:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    යකෝ.. රෙප් පවර් එක 14ක් වෙලා.. :shocked::shocked::shocked: 24 පැන්න ගමන් දෙනවා දැන් 14කින්... :love: :love: