~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මන් මේකට අලුත් සාමාජිකයෙක්. මාවත් පිලිගන්නකෝ:)

    අලුතෙන් එන සාමාජිකයො ඔක්කොටම ඔයාල දන්නැති නිසා ඔයාලගෙම හොඳටයි මේ කියන්නෙ :yes: dilduda කියල ඉන්න කෙනාගෙන් පරිස්සම් වෙන්න :yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මන් මේකට අලුත් සාමාජිකයෙක්. මාවත් පිලිගන්නකෝ:)

    සාමාජික ගාස්තු ගෙවලා වරෙන්:yes:
    ටැක්ස් ගෙවන්ඩ කන්තෝරුවට.
    1ස්ට් ඇනුවල් ෆීස් කටුස්සට ගෙවන්ඩ