මෙහෙට හෙන ගගහ වහිනව..ඔය පැතිවලටත් එසේ නම් ඉන්න පැත්තයි වහිනවද නැද්ද යනවගයි සදහන් කරන්න....
කටුකරෝලගම පැත්තට නං හෙනත් නෑ වැහිත් නෑමෙහෙට හෙන ගගහ වහිනව..ඔය පැතිවලටත් එසේ නම් ඉන්න පැත්තයි වහිනවද නැද්ද යනවගයි සදහන් කරන්න....
නැ...................
කටුකරෝලගම පැත්තට නං හෙනත් නෑ වැහිත් නෑ![]()

මගේ රීලෝඩ් එක මාටියා ගහල තව කියවන්ඩත් එනවා මෙතන. චිරි චිරි මට කීවා විස්තරේ උඹ මට දෙන්නං කියල රීලෝඩ් එක දාගත්ත හැටිඅපෙන් රීලෝඩ් ගත්තට හෙන නෙවේ උබට ගහන්න ඕනෙ...ඔව්![]()
රීලෝඩ් හොරා
ඔහෙට කොහොමත් වහින් නෑනෙ...ඕසෝන් ලේයර් එකටත් උඩින්නෙ ඔයා ඉන්නෙ...

මගේ රීලෝඩ් එක මාටියා ගහල තව කියවන්ඩත් එනවා මෙතන. චිරි චිරි මට කීවා විස්තරේ උඹ මට දෙන්නං කියල රීලෝඩ් එක දාගත්ත හැටිරීලෝඩ් හොරා
![]()
කටුකරෝලගම පැත්තට නං හෙනත් නෑ වැහිත් නෑ![]()
යකූ චිරිචිරිය මාව පාවාදීල නේද හිටහන්කො...දැනුත් මේ අපි චැට් එහෙක..

වහින්නේ නැ ලාවට ගොරවනවා , කළුතරමෙහෙට හෙන ගගහ වහිනව..ඔය පැතිවලටත් එසේ නම් ඉන්න පැත්තයි වහිනවද නැද්ද යනවගයි සදහන් කරන්න....
මගේ රීලෝඩ් එක මාටියා ගහල තව කියවන්ඩත් එනවා මෙතන. චිරි චිරි මට කීවා විස්තරේ උඹ මට දෙන්නං කියල රීලෝඩ් එක දාගත්ත හැටිරීලෝඩ් හොරා
![]()

payanawada bn. heta idan karavimak![]()