~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ වුනාට ගොඩක් අය හදන්නෙ ගල් අලුවනෙ:(
    එක එක පළාත් වල එක එක ඒවා බන්
    තංගල්ල පැත්තෙ හදනවා පැණි අලුවා කියලා
    තව සෙට් එකක් හදනවා දොදොල් අලුවා කියලා
    දොදොල් අලුවා ටිකක් කළු දොදොල් වගේ
    හැබැයි කළු දොදොල්ම නෙවෙයි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ටවුන් එකේ ඉඳන් 1.5KM විතර කළුතර පැත්තට එන්න ඕනි ගාළු පාරේ
    අහ අපි එනවා බන් ඔය පැත්තට නිතරම වගේ
    කීල්ස් සුපර් අවුට්ලට් එකක් අලුතින් දැම්ම නෙ
    ඒවාට අවා දැන් ආයේ සිස්ටම් බග් ෆික්ස් කරන්න
    පැච් අප්ඩේට් කරන්න එනවා

    ලංකාව වටේම යනවා
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එක එක පළාත් වල එක එක ඒවා බන්
    තංගල්ල පැත්තෙ හදනවා පැණි අලුවා කියලා
    තව සෙට් එකක් හදනවා දොදොල් අලුවා කියලා
    දොදොල් අලුවා ටිකක් කළු දොදොල් වගේ
    හැබැයි කළු දොදොල්ම නෙවෙයි

    :(
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අහ අපි එනවා බන් ඔය පැත්තට නිතරම වගේ
    කීල්ස් සුපර් අවුට්ලට් එකක් අලුතින් දැම්ම නෙ
    ඒවාට අවා දැන් ආයේ සිස්ටම් බග් ෆික්ස් කරන්න
    පැච් අප්ඩේට් කරන්න එනවා

    ලංකාව වටේම යනවා

    සොෆ්ට්වෙයා නෙට්වර්කින්ග් වැඩද කරන්නෙ:oo:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අහ අපි එනවා බන් ඔය පැත්තට නිතරම වගේ
    කීල්ස් සුපර් අවුට්ලට් එකක් අලුතින් දැම්ම නෙ
    ඒවාට අවා දැන් ආයේ සිස්ටම් බග් ෆික්ස් කරන්න
    පැච් අප්ඩේට් කරන්න එනවා

    ලංකාව වටේම යනවා

    අපොයි කීල්ස් සුපර් එක එහා පැත්තේ අපි ඉන්නේ.:baffled::baffled:
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    4ow9Hzs.png


    බලන්න තියෙන ෆිල්ම් පෙන්ඩින් ලිස්ට් එක
    දවසින් දවස ලිස්ට් එක වැඩි වෙනවා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අපොයි කීල්ස් සුපර් එක එහා පැත්තේ අපි ඉන්නේ.:baffled::baffled:
    අෆොයි එහෙනම් එන දවසට දැනුවත් කරල එන්නම්
    ඔකේ පවර්, හාර්ඩ්වෙයාර්, සොෆ්ට්වෙයාර් සේරම අපි කරන්නෙ
    මුළු ලංකාව වටේම තියෙන ඒවල
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සොෆ්ට්වෙයා නෙට්වර්කින්ග් වැඩද කරන්නෙ:oo:
    නෙට්වරකින් නෙවෙයි
    මම ඩේවෙලොප්මන්ට්
    කීල්ස් වල පවර් එකේ ඉඳලාම කරන්නෙ අපි කොම්පියුටර් පවා අපෙන් ගන්නෙ
    HPE වලට එජේනට් අපි ලංකාවේ
    https://www.hpe.com/us/en/home.html
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නෙට්වරකින් නෙවෙයි
    මම ඩේවෙලොප්මන්ට්
    කීල්ස් වල පවර් එකේ ඉඳලාම කරන්නෙ අපි කොම්පියුටර් පවා අපෙන් ගන්නෙ
    HPE වලට එජේනට් අපි ලංකාවේ
    https://www.hpe.com/us/en/home.html

    HP :baffled: නියමයිනෙ

    එල එල.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නෙට්වරකින් නෙවෙයි
    මම ඩේවෙලොප්මන්ට්
    කීල්ස් වල පවර් එකේ ඉඳලාම කරන්නෙ අපි කොම්පියුටර් පවා අපෙන් ගන්නෙ
    HPE වලට එජේනට් අපි ලංකාවේ
    https://www.hpe.com/us/en/home.html
    prokon 3.0 CRACK EKAK hoyala dipan wada karayek nam :baffled::P