Network
Software
IT Technical
අංශයේ රැකියා අවස්ථා කිහිපයක් ඇත අයියෙක් මල්ලියෙක් යාලුවෙක් උනන්දුවක් දක්වන්නේ නම් PM එකක් යොමු කරන්න
පිං අතේ වැඩක්

Network
Software
IT Technical
අංශයේ රැකියා අවස්ථා කිහිපයක් ඇත අයියෙක් මල්ලියෙක් යාලුවෙක් උනන්දුවක් දක්වන්නේ නම් PM එකක් යොමු කරන්න

oya monawada karanne?මට දෙන්නෙත් 2ක් විතර![]()

dev thama karanne
අපෝ ඒ ගණන් දුන්නේ ඉස්සර. දැන් රුපියල් 2 ට ටොපියක්වත් නෑ

eeya halo padiya ahanna lajja nadda![]()
අර කතාවක් තියෙන්නෙ කෙල්ලන්ගෙ න් වයස අහන්න එපා, කොල්ලන්ගෙන් පඩිය අහන්න එපා කියලා නේද,

kalin kiwwe 37i kiyalane.ekai beluweeeya halo padiya ahanna lajja nadda![]()
අර කතාවක් තියෙන්නෙ කෙල්ලන්ගෙ න් වයස අහන්න එපා, කොල්ලන්ගෙන් පඩිය අහන්න එපා කියලා නේද,
anagathedi oya field eka gena danaganna ahuwe.samanya padiyaekane ane![]()