මේ එයාමද කියල දැනගන්න fast forward කරල බැලුව
එයා තමා
![]()
ඔයාට කියන්න යාලු හින්දි චිත්රපටි බලලා නවක නිළියකගේ වෙනස් වීම දැක කම්පා උනා මමත්.
අර අනුශ්කා කියලා රූපිකාවක් සාරුක් කාන් අයියා එක්ක රගපාපු ෆිල්ම් එකේ ලස්සන දැකලා හිත ඇදුනා... ආයේ කාලෙකට පස්සේ ෆිලුමක් බලද්දි එයා චූටි ඇදුමක් ඇදන් පූල් එකේ ඉන්නවා දැකලා කලකිරුනා නේ... මම හිතුවේ අනේ අහින්සක නිලි පොඩ්ඩියක් කියලනේ එදා
මේ එයාමද කියල දැනගන්න fast forward කරල බැලුව
තාම නිරුවතින් රඟපාල නැති එක ගැන වත් අගය කරපන්


එක වගේ අය ගොඩක් ඉන්නවනෙ 




