~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    :( මේ එයාමද කියල දැනගන්න fast forward කරල බැලුව :( එයා තමා :(

    ඔයාට කියන්න යාලු හින්දි චිත්‍රපටි බලලා නවක නිළියකගේ වෙනස් වීම දැක කම්පා උනා මමත්.

    අර අනුශ්කා කියලා රූපිකාවක් සාරුක් කාන් අයියා එක්ක රගපාපු ෆිල්ම් එකේ ලස්සන දැකලා හිත ඇදුනා... ආයේ කාලෙකට පස්සේ ෆිලුමක් බලද්දි එයා චූටි ඇදුමක් ඇදන් පූල් එකේ ඉන්නවා දැකලා කලකිරුනා නේ... මම හිතුවේ අනේ අහින්සක නිලි පොඩ්ඩියක් කියලනේ එදා
     
    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    47.09 :( Holly Earl තමා :( හිත රිදුන :( ඒ වුනාට එයාගෙ instagram එකේ එහෙම ඔය වගේ ඒව නෑ ලස්සනට ඉන්නව :(

    :( මේ එයාමද කියල දැනගන්න fast forward කරල බැලුව :( එයා තමා :(

    එයා ඉතින් නිළියෙක් නෙ බන්. :yes: තාම නිරුවතින් රඟපාල නැති එක ගැන වත් අගය කරපන්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔයාට කියන්න යාලු හින්දි චිත්‍රපටි බලලා නවක නිළියකගේ වෙනස් වීම දැක කම්පා උනා මමත්.

    අර අනුශ්කා කියලා රූපිකාවක් සාරුක් කාන් අයියා එක්ක රගපාපු ෆිල්ම් එකේ ලස්සන දැකලා හිත ඇදුනා... ආයේ කාලෙකට පස්සේ ෆිලුමක් බලද්දි එයා චූටි ඇදුමක් ඇදන් පූල් එකේ ඉන්නවා දැකලා කලකිරුනා නේ... මම හිතුවේ අනේ අහින්සක නිලි පොඩ්ඩියක් කියලනේ එදා

    මං හින්දි බලන්නෑ :no: :( මටත් ඔහොම දේවල් දකිද්දි කම්පාවට පත් වෙනව :( ඔහොම ඒව කරන්න ඕනෙ තරං porn actresses ල ඉන්දැද්දි ඇයි හොඳට ඉන්න අය මෙහෙම කරන්නෙ :( දුකයි

    එයා ඉතින් නිළියෙක් නෙ බන්. :yes: තාම නිරුවතින් රඟපාල නැති එක ගැන වත් අගය කරපන්

    :( ඔව් එහෙමවත් හිත හදාගන්නව :(
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔයාට කියන්න යාලු හින්දි චිත්‍රපටි බලලා නවක නිළියකගේ වෙනස් වීම දැක කම්පා උනා මමත්.

    අර අනුශ්කා කියලා රූපිකාවක් සාරුක් කාන් අයියා එක්ක රගපාපු ෆිල්ම් එකේ ලස්සන දැකලා හිත ඇදුනා... ආයේ කාලෙකට පස්සේ ෆිලුමක් බලද්දි එයා චූටි ඇදුමක් ඇදන් පූල් එකේ ඉන්නවා දැකලා කලකිරුනා නේ... මම හිතුවේ අනේ අහින්සක නිලි පොඩ්ඩියක් කියලනේ එදා

    එතකොට ඔයා දන්නෙ නැද්ද එයා රන්වීර් එක්ක රගපාපු හැම ෆිල්ම් එකකම නැවතුනේ එකම කාමරේක කියලා දෙන්නම ..ශූටින් ඉවර වෙනකම්ම...:yes::rolleyes::rolleyes:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,613
    113
    Nowhere
    වෙන්න බෑ බං අරූ කිව්ව වගේ පෝන් ඇක්ට්‍රස් කෙනෙක්ද කව්ද දන්නෙ :dull: එක වගේ අය ගොඩක් ඉන්නවනෙ :yes:

    zoey kush ටත් මේ ෆේස්කට් එක තියෙනවා :yes::P
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    එතකොට ඔයා දන්නෙ නැද්ද එයා රන්වීර් එක්ක රගපාපු හැම ෆිල්ම් එකකම නැවතුනේ එකම කාමරේක කියලා දෙන්නම ..ශූටින් ඉවර වෙනකම්ම...:yes::rolleyes::rolleyes:

    එහෙම කොහොමද කියන්නේ?
    අනේ අපේ කොලියා :sorry:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,613
    113
    Nowhere
    එතකොට ඔයා දන්නෙ නැද්ද එයා රන්වීර් එක්ක රගපාපු හැම ෆිල්ම් එකකම නැවතුනේ එකම කාමරේක කියලා දෙන්නම ..ශූටින් ඉවර වෙනකම්ම...:yes::rolleyes::rolleyes:

    ඉරිසියාවට කියන ගොසිප් පච
     
    • Like
    Reactions: upulpdn

    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    එතකොට ඔයා දන්නෙ නැද්ද එයා රන්වීර් එක්ක රගපාපු හැම ෆිල්ම් එකකම නැවතුනේ එකම කාමරේක කියලා දෙන්නම ..ශූටින් ඉවර වෙනකම්ම...:yes::rolleyes::rolleyes:

    මෙයා දන්න දේ වල්.. :rolleyes::rofl:
     
    • Like
    Reactions: inspiron

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එතකොට ඔයා දන්නෙ නැද්ද එයා රන්වීර් එක්ක රගපාපු හැම ෆිල්ම් එකකම නැවතුනේ එකම කාමරේක කියලා දෙන්නම ..ශූටින් ඉවර වෙනකම්ම...:yes::rolleyes::rolleyes:
    palaweni film eka baluwa. eyage mama dakka ilaga palaweni film eke ara scene eka dakka. adahasa ath hariya kalakiruna nisa. lagadi banda dakala poddak taraha hitunata kohlita banapu kalayakut thibba nisa, honda wade kohlige geani dasa athe giya ekiyak kiyala siyum kalakanni satutak labuwa
     
    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    palaweni film eka baluwa. eyage mama dakka ilaga palaweni film eke ara scene eka dakka. adahasa ath hariya kalakiruna nisa. lagadi banda dakala poddak taraha hitunata kohlita banapu kalayakut thibba nisa, honda wade kohlige geani dasa athe giya ekiyak kiyala siyum kalakanni satutak labuwa

    fox03f.gif

    :rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    palaweni film eka baluwa. eyage mama dakka ilaga palaweni film eke ara scene eka dakka. adahasa ath hariya kalakiruna nisa. lagadi banda dakala poddak taraha hitunata kohlita banapu kalayakut thibba nisa, honda wade kohlige geani dasa athe giya ekiyak kiyala siyum kalakanni satutak labuwa

    හාපෝ......................ඊරිසියාව:P