~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඒක අවස්ථානුකූලව වෙනස් වෙනව මිතුරේ... දොර අරින්නේ පැතුම්ගෙ කව්ද? නැත්නන් පවන්ගෙ කවුද?

    ඉඟියක් දෙන්නන්.... :dull:

    **රසේ දෙන්නේ අමා... :rofl: **

    දැන් උත්තරේ දෙන්න
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    wedak ne itin me dawas wala balapanko mude sera rella parata danawa minissunnge weda thama :dull::dull:
    අඩෝ ඔව් බන් අර කොල්ලුපිටිය හරියෙ මුහුද ගහනවා යකෝ රේල් පාරත් පහු කරලා ගොඩටම
    ට්‍රෙන් යන්නෙත් දවල්ට ලයිට් දාගෙන මිදුම වගේ නිසා
     
    • Like
    Reactions: EK KILLER

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය රෙද්ද හැදුවේ චීන්නු... ලාබෙට කරන්න ඕනේ නිසා ලංකාවේ අයව අත ඇරලා දුන්නා උන්ට. දැන් පේනවනේ. පොඩ්ඩක් ඇතුලට ගිහින් බලපන්කො. පට්ට චාටර් වෙලා තියෙන්නේ. දැනටම හොටෙල් එක අවුරුදු 50 ක් විතර පරණයි වගේ.
    මමත් ඕකට ගියා මචං
    කෑම නම් මට ඇල්ලුවේ නැහැ
    හැදුවට සුද්දො එන්නෙ නැහැ බන්
    ලෝකල් සෙට් එක තමයි එන්නෙ :lol::lol:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,782
    21,095
    113
    adala nene
    අඩෝ ඔව් බන් අර කොල්ලුපිටිය හරියෙ මුහුද ගහනවා යකෝ රේල් පාරත් පහු කරලා ගොඩටම
    ට්‍රෙන් යන්නෙත් දවල්ට ලයිට් දාගෙන මිදුම වගේ නිසා

    pare weli yako me dawas wala :baffled::baffled:
    patta rellak thiyenne
    ada hawasa galle peththen yanne balanna puluwan ethakota wede :dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    local උනුත් දැන් යන්නේ නෑ බන්. රූම් ටොයිලට් චාටර්ලු
    ඕකෙ යන්නෙ ගොඩක් ස්ටාෆ් ටුවර් බන්
    මමත් ගියා එහෙම
    ඒ දවස් වලත් අනිත් ඒවාට වඩා කොලිටි අඩුයි
    අනන්තය සහ ඒල් රෙගන්ස් බෙන්තොට බීච්
    හම්බන්තොට shangrilla hodai :love::love:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    From the day that I met you girl
    I knew that your love would be
    Everything that I ever wanted in my life
    From the moment you spoke my name
    I knew everything had changed
    Because of you I felt my life would be complete

    Oh baby I need you
    For the rest of my life girl I need you
    To make everything right girl
    I love you
    And I'll never deny that I need you


    :love::love::love: