~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එකයි එහෙම ගෙන්නුවෙ මේ දැන් දෙකත් ඕඩර් කරා ඩව්න්ලෝඩ් වලට....

    එස් එල් ටි ත් තියාගෙන තව සිම් වලිනුත් ඩවුන් කරනවා... :frown::frown:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මන් යනෝ යකෝ නිදාගන්න.. නිදාගන්න දීපන්... :( සාදුකින් පෙලෙන උන් දැන් ඉතින් හැමි***** අන්තිම සටනට සැරසියව්.....
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මන් යනෝ යකෝ නිදාගන්න.. නිදාගන්න දීපන්... :( සාදුකින් පෙලෙන උන් දැන් ඉතින් හැමි***** අන්තිම සටනට සැරසියව්.....

    පල...භයානක හීන පෙනේවා බය වේවා...
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    profilepic559392_8.gif
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    පල...භයානක හීන පෙනේවා බය වේවා...

    තැම්කු.. එහෙම හීන පෙනවනන් මාත් ආසයි,, බයටම නින්ද යනවා එතකොට :rofl::rofl: උඹටත් නින්ද අහලකටවත් නොඒවා..... :P:P
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,979
    17,612
    113
    Nowhere
    ලංකාවේ මැයි දිනේ සමරන්නේ තැලෙන උං, තලන උංව බලන්න යන ඔෆීශල් නිවාඩුවක් විදිහට