~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ebay seller kenek innawa. u lankawata kalin ship kara. dan ship karanne na. ugen badu ganna kramayak nadda?

    ඌට මරණීය තර්ජනයක් කරපම්...
    ලංකාවෙ උන් කලින් ඕඩර් කරල සමහර විට කැඩිලයි අරකයි මේකයි කියල ආයිත් රිෆන්ඩ් කරගන්න ඇති සල්ලි. ඉතින් පොර වැඩේ නවත්තන්න ඇති..
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,977
    17,608
    113
    Nowhere
    ඌට මරණීය තර්ජනයක් කරපම්...
    ලංකාවෙ උන් කලින් ඕඩර් කරල සමහර විට කැඩිලයි අරකයි මේකයි කියල ආයිත් රිෆන්ඩ් කරගන්න ඇති සල්ලි. ඉතින් පොර වැඩේ නවත්තන්න ඇති..

    ps3 games bn. u shipping charges gattata uge badu patta labai. sirawatama uwa shape karaganna widihak nadda? keeyak hari wadipura deela hari. uk seller kenek
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ebay seller kenek innawa. u lankawata kalin ship kara. dan ship karanne na. ugen badu ganna kramayak nadda?
    මොකක් හරි කේස් එකක් ඇති මචං
    උඹ ඌත් එක්ක කතා කරල බලපන්
    එවන්න පුළුවන් උබ හරියට ටෝක් කොරොත්

    සමහරවිට කෝස්ට් කේස් එකක් වෙන්න පුළුවන් අපේ උන් පොලු තියල වෙන්නත් පුළුවන් :yes: