ඉතින් හාල් කිලෝ දෙකක සල්ලි නෙ ග්රෑම් දෙසීයකට දෙන්නේ අපරාදයක් නෙ.200g
ඔව් බන් දුප්පත් කම මොනවා කරන්නදඉතින් හාල් කිලෝ දෙකක සල්ලි නෙ ග්රෑම් දෙසීයකට දෙන්නේ අපරාදයක් නෙ.
ඇඟ හදන කෙනෙක් කියල අමතක උනා නෙ එයාල අමුතු අමුතු කෑම කනවනේඔව් බන් දුප්පත් කම මොනවා කරන්නද![]()
![]()
ඉතින් බම්ප් දදා ඉන්නේ මොනාහරි කියපන්කො![]()
බබා හම්බවෙයි එහෙනම් උඹටඇඟ හදන කෙනෙක් කියල අමතක උනා නෙ එයාල අමුතු අමුතු කෑම කනවනේ![]()
අපි නං බත් තමා හැමදාම දැන් මාස තුන හතරක විතර බඩක් තියෙනවා ළඟදීම බබා හම්බෙයි![]()

මම බේබි කොට් එකක් එවන්නම්බොට්ලා දාන්න එපා නීති විරෝදීද කොහෙදMonawa dannada ban. Tool ekakin auto bump daanna set kala balana hema thread ekatama
නිකන් බම්ප් කරලා ඉතින් මොනවා කරන්නද සරමක්ද චීත්තයක්ද කියල තාම බැලුවේ නෑබබා හම්බවෙයි එහෙනම් උඹටමම බේබි කොට් එකක් එවන්නම්
උඹල වරෙල්ල හොඳේ තෑගී බෝග ඇරගෙන මාව බලන්න 
බොට්ලා දාන්න එපා නීති විරෝදීද කොහෙදනිකන් බම්ප් කරලා ඉතින් මොනවා කරන්නද
