~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

inspiron

Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    :angry: අයියෝ නැගිටින්න පීස්

    latest

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් බන් දුප්පත් කම මොනවා කරන්නද
    2.gif
    2.gif
    ඇඟ හදන කෙනෙක් කියල අමතක උනා නෙ එයාල අමුතු අමුතු කෑම කනවනේ :yes:

    අපි නං බත් තමා හැමදාම දැන් මාස තුන හතරක විතර බඩක් තියෙනවා ළඟදීම බබා හම්බෙයි :rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඇඟ හදන කෙනෙක් කියල අමතක උනා නෙ එයාල අමුතු අමුතු කෑම කනවනේ :yes:

    අපි නං බත් තමා හැමදාම දැන් මාස තුන හතරක විතර බඩක් තියෙනවා ළඟදීම බබා හම්බෙයි :rofl:
    බබා හම්බවෙයි එහෙනම් උඹට :lol::lol: මම බේබි කොට් එකක් එවන්නම්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බබා හම්බවෙයි එහෙනම් උඹට :lol::lol: මම බේබි කොට් එකක් එවන්නම්
    සරමක්ද චීත්තයක්ද කියල තාම බැලුවේ නෑ :yes: උඹල වරෙල්ල හොඳේ තෑගී බෝග ඇරගෙන මාව බලන්න :P
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    බොට්ලා දාන්න එපා නීති විරෝදීද කොහෙද :baffled: නිකන් බම්ප් කරලා ඉතින් මොනවා කරන්නද

    Botla nemei ban. Balan thread hema ekatama Bump daanawa Autofill set karala :D