~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හෑ :shocked: කොහෙද පූසෙක් ඉන්නේ මේ දේවාලේ :baffled:

    හොර පූසෝ වද්දගන්න එපා ඕකුන් හැමතැනම ස්ප්‍රේ කර කර යනවා ගන්දස්තාරේ බෑ :no:

    බෝඩිමේ ඉන්නවා පූස් පැටව් ඩබලක්. කලු එකයි තැඹිලි එකයි
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇයි දැක්කේ නැද්ද උදේ බල්ලෙක් උගේ ඔලුව වැදිලද කොහෙද , පූසෙක් වගේළතෝනි දුන්න එක දිගට... 😂😂😂

    දැන් කල්පනා උනේ උඹෙ ඕසේ පාරට ඒ පූසා පැනලා නොගොස් ආයේ ළතෝනි දෙන්නත් ඉඩ තිබ්බා :dull:

    :dull:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඔව් අඩුයි, රෑට තමා එන්නේ මෙතන කනක් ඇහෙන්න නෑ :no:

    මොකෝ ඉඩමක් හොයන්නේ ගෙයක්වත් හදන්නද යන්නෙ
    geyak hadanna tamayi gatthe,dan itin ekata salli hoyanna ona
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි දැක්කේ නැද්ද උදේ බල්ලෙක් උගේ ඔලුව වැදිලද කොහෙද , පූසෙක් වගේළතෝනි දුන්න එක දිගට... 😂😂😂

    දැන් කල්පනා උනේ උඹෙ ඕසේ පාරට ඒ පූසා පැනලා නොගොස් ආයේ ළතෝනි දෙන්නත් ඉඩ තිබ්බා :dull:
    ඇත්ත නේන්නං අර බළල්ලුත් ඔහොමයි රෑට අඬන්නේ ළමයි අඬනවා වගේ එක දිගට :baffled: කුක් සාපෙ වදින එක අහන්නත් දෙයක්ද මෙහෙම ලතෝනි දෙනකොට
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    geyak hadanna tamayi gatthe,dan itin ekata salli hoyanna ona
    හා ඒකත් හෙමිට හොයාගන්න බැරිය ඔය වගේම :yes: මහජන සම්පත ඇදෙන්න කියල ප්‍රාර්ථනා ඇරලා දේවාලෙට පඬුරක් දාන්න එතකොට හරි
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    හා ඒකත් හෙමිට හොයාගන්න බැරිය ඔය වගේම :yes: මහජන සම්පත ඇදෙන්න කියල ප්‍රාර්ථනා ඇරලා දේවාලෙට පඬුරක් දාන්න එතකොට හරි

    :P:yes:;)
     
    • Like
    Reactions: EvilEye

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    හා ඒකත් හෙමිට හොයාගන්න බැරිය ඔය වගේම :yes: මහජන සම්පත ඇදෙන්න කියල ප්‍රාර්ථනා ඇරලා දේවාලෙට පඬුරක් දාන්න එතකොට හරි

    :rofl:
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    හා ඒකත් හෙමිට හොයාගන්න බැරිය ඔය වගේම :yes: මහජන සම්පත ඇදෙන්න කියල ප්‍රාර්ථනා ඇරලා දේවාලෙට පඬුරක් දාන්න එතකොට හරි

    Onna math damma .....
    Athe sathayak na sthrin sadaha wiyadam karala :sorry: