හෑකොහෙද පූසෙක් ඉන්නේ මේ දේවාලේ
![]()
හොර පූසෝ වද්දගන්න එපා ඕකුන් හැමතැනම ස්ප්‍රේ කර කර යනවා ගන්දස්තාරේ බෑ![]()
බෝඩිමේ ඉන්නවා පූස් පැටව් ඩබලක්. කලු එකයි තැඹිලි එකයි
හෑකොහෙද පූසෙක් ඉන්නේ මේ දේවාලේ
![]()
හොර පූසෝ වද්දගන්න එපා ඕකුන් හැමතැනම ස්ප්‍රේ කර කර යනවා ගන්දස්තාරේ බෑ![]()
ඇයි දැක්කේ නැද්ද උදේ බල්ලෙක් උගේ ඔලුව වැදිලද කොහෙද , පූසෙක් වගේළතෝනි දුන්න එක දිගට...
දැන් කල්පනා උනේ උඹෙ ඕසේ පාරට ඒ පූසා පැනලා නොගොස් ආයේ ළතෝනි දෙන්නත් ඉඩ තිබ්බා![]()

geyak hadanna tamayi gatthe,dan itin ekata salli hoyanna onaඔව් අඩුයි, රෑට තමා එන්නේ මෙතන කනක් ඇහෙන්න නෑ![]()
මොකෝ ඉඩමක් හොයන්නේ ගෙයක්වත් හදන්නද යන්නෙ
hunga kalekin dakkedan pusoth innawada kalin balla vithray neda hitiye
ඇත්ත නේන්නං අර බළල්ලුත් ඔහොමයි රෑට අඬන්නේ ළමයි අඬනවා වගේ එක දිගටඇයි දැක්කේ නැද්ද උදේ බල්ලෙක් උගේ ඔලුව වැදිලද කොහෙද , පූසෙක් වගේළතෝනි දුන්න එක දිගට...
දැන් කල්පනා උනේ උඹෙ ඕසේ පාරට ඒ පූසා පැනලා නොගොස් ආයේ ළතෝනි දෙන්නත් ඉඩ තිබ්බා![]()
කුක් සාපෙ වදින එක අහන්නත් දෙයක්ද මෙහෙම ලතෝනි දෙනකොට හා ඒකත් හෙමිට හොයාගන්න බැරිය ඔය වගේමgeyak hadanna tamayi gatthe,dan itin ekata salli hoyanna ona
මහජන සම්පත ඇදෙන්න කියල ප්‍රාර්ථනා ඇරලා දේවාලෙට පඬුරක් දාන්න එතකොට හරිහා ඒකත් හෙමිට හොයාගන්න බැරිය ඔය වගේමමහජන සම්පත ඇදෙන්න කියල ප්‍රාර්ථනා ඇරලා දේවාලෙට පඬුරක් දාන්න එතකොට හරි

හා ඒකත් හෙමිට හොයාගන්න බැරිය ඔය වගේමමහජන සම්පත ඇදෙන්න කියල ප්‍රාර්ථනා ඇරලා දේවාලෙට පඬුරක් දාන්න එතකොට හරි

හා ඒකත් හෙමිට හොයාගන්න බැරිය ඔය වගේමමහජන සම්පත ඇදෙන්න කියල ප්‍රාර්ථනා ඇරලා දේවාලෙට පඬුරක් දාන්න එතකොට හරි

Onna math damma .....
Athe sathayak na sthrin sadaha wiyadam karala![]()

ආ ඩිඩු..අර නැති උනා කිවුව එක හොයාගත්තාද![]()

direct card eken pay karana eka risk wedi banඔව් ඩිරෙක්ට් ෂිප්... පේ පෑල් නං දන්නේ නෑ බන් මම ඩෙබිට් කාර්ඩ්![]()