ඉන්ෆිනිටි වෝර් බැලුවා අද
අර එළකිරි නරියා සහ පිරිස එක්ක![]()
බෝඩිමේ සෙට් එකකුත් ආව ඕන් ටිකකට කලින් ඕක බලන්ඩ වෙන්ඩැති
ඉන්ෆිනිටි වෝර් බැලුවා අද
අර එළකිරි නරියා සහ පිරිස එක්ක![]()
ලිබර්ටි එකේ බැලුවේ බන් ස්කෝප් එකේබෝඩිමේ සෙට් එකකුත් ආව ඕන් ටිකකට කලින් ඕක බලන්ඩ වෙන්ඩැති
ලිබර්ටි එකේ බැලුවේ බන් ස්කෝප් එකේ
අපි 4 බැලුවේ 7ට තියෙන එකට පට්ටම සෙනගක් ඉන්නවා දැක්කා
මම කවදාවත් ෆිල්ම් හොල් එකකට ගිහිල්ල නෑ.
අනික ඔය ෆිල්ම් වලට ආසම නෑ.
mama nam suriya arana beluwa anthimataසිරාවට මමත් එහෙම ලොකුවට බලන කෙනෙක් නෙවෙයිමම කවදාවත් ෆිල්ම් හොල් එකකට ගිහිල්ල නෑ.
අනික ඔය ෆිල්ම් වලට ආසම නෑ.

සිරාවට මමත් එහෙම ලොකුවට බලන කෙනෙක් නෙවෙයි
හැබැයි හොඳ එකක් ආවොත් බලනවා
වැඩිය බලල තියෙන්නේ සිංහල ඒවා![]()
oya වගේ කතානම් කොහොනත් බලන එකක් නෑmeka film eka maru nisa balanna hitiye deadpool 2 ekath balanna adahasak thiyenawaoya වගේ කතානම් කොහොනත් බලන එකක් නෑ

meka film eka maru nisa balanna hitiye deadpool 2 ekath balanna adahasak thiyenawa
owa machan naki unama balanna ye![]()

mr kosala
danta dantafb link ekak thiyenawa dialog lage wada gana.. meke dannada
Avengers: Infinity War (2018) elada?
ada thamayi Black Panther (2018) baluwe

patta habayi blackpantharge wada kaali hithuwata wada aduwen thibuna wage hithuna... 
danta danta
berinam ewanta
ado ela ban sachiyayi kellai ekka gihin beluweAvengers: Infinity War (2018) elada?
ada thamayi Black Panther (2018) baluwe


mamath dialog hm use karanawa idalapn kiyawala balanna