~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බෝඩිමේ සෙට් එකකුත් ආව ඕන් ටිකකට කලින් ඕක බලන්ඩ වෙන්ඩැති
    ලිබර්ටි එකේ බැලුවේ බන් ස්කෝප් එකේ
    අපි 4 බැලුවේ 7ට තියෙන එකට පට්ටම සෙනගක් ඉන්නවා දැක්කා
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ලිබර්ටි එකේ බැලුවේ බන් ස්කෝප් එකේ
    අපි 4 බැලුවේ 7ට තියෙන එකට පට්ටම සෙනගක් ඉන්නවා දැක්කා

    මම කවදාවත් ෆිල්ම් හොල් එකකට ගිහිල්ල නෑ.

    අනික ඔය ෆිල්ම් වලට ආසම නෑ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම කවදාවත් ෆිල්ම් හොල් එකකට ගිහිල්ල නෑ.

    අනික ඔය ෆිල්ම් වලට ආසම නෑ.
    සිරාවට මමත් එහෙම ලොකුවට බලන කෙනෙක් නෙවෙයි
    හැබැයි හොඳ එකක් ආවොත් බලනවා
    වැඩිය බලල තියෙන්නේ සිංහල ඒවා ;)
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සිරාවට මමත් එහෙම ලොකුවට බලන කෙනෙක් නෙවෙයි
    හැබැයි හොඳ එකක් ආවොත් බලනවා
    වැඩිය බලල තියෙන්නේ සිංහල ඒවා ;)

    :D oya වගේ කතානම් කොහොනත් බලන එකක් නෑ