මගේ පෝන් එකේ මොනවත් පෙනුනේ නැති උනාට ලැපට කනෙක්ට් කරලා වැඩ කරන්න පුළුවන්. vysor කියලා ක්රෝම් ඇප් එකක් තියෙනවා
Ado good info. Daala thiyaganna oana. Office eke iddi phone obanna oannehe
මගේ පෝන් එකේ මොනවත් පෙනුනේ නැති උනාට ලැපට කනෙක්ට් කරලා වැඩ කරන්න පුළුවන්. vysor කියලා ක්රෝම් ඇප් එකක් තියෙනවා
kello mehemath account hadanawadaඔය කෙල්ලෙක්...මෙකටත් ආවා මුල් දවස් වල වගෙ...දැන් නම් එන්නෙම නැ..![]()

appa ochchara parana kattak nam hadala wedak ne thama
ඒක හදලා වැඩක් නෑ. ඇල්ෆා එකක්. ටච් එකෙයි ඩිස්ප්ලේ එකයි දාන ගානට ඉක්මන් එකේ පෝන් තියෙනවා.
මුල්ම එක නං මොටෝරෝලා එකක්. පට්ට බඩුව ඒක නං. ඇප් එකක් දාලා චිප් එක ෆෝමැට් කරලා පෝන් එක රීස්ටාර්ට් කරා කරාම තමා.පෝන් එක ඕෆ් උනා. ආයි ඕන උනේ නෑ.ෆ්ලෑෂ් කරන්න බැලුවා. පෝන් එක ගන්නේ නෑ.බෝඩ් එකම දාන්න වෙයි. අපරාදේ. ගොඩක් දේවල් ඉගනගත්තා ඒ පෝන් එකෙන්. ඊබේ එකෙයි අලි එකෙයි කලින් පෝන් එකේ බෝඩ් තිබුනා. දැන් ඒවත් නෑ.
![]()

mama gawa note 8 ekai s9+ ekai dekama haveNote 8 ekak neada thiyenne? Display danna 55k illanawa ban.
mokadda phone eka
මගේ පෝන් එකේ මොනවත් පෙනුනේ නැති උනාට ලැපට කනෙක්ට් කරලා වැඩ කරන්න පුළුවන්. vysor කියලා ක්රෝම් ඇප් එකක් තියෙනවා
kello mehemath account hadanawada![]()
mama gawa note 8 ekai s9+ ekai dekama have
aha echchara illanawada kohenda beluwe
kello mehemath account hadanawada![]()
issara nan enne ithin sinduwak download karaganna witharai. 

අපොයිඅපො එයා එයාගෙ ෆොටො එකක් දාලත් තිබිලා තියෙන්නෙ.ඔය නිමෙශ්lk කියන කෙනාගෙ යාලුවෙක්...මෙක fb එක වගෙ කියලා හිතලා තියෙන්නෙ...ඇක්ටිව් නැ වැඩිය...