~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0

මගේ පෝන් එකේ මොනවත් පෙනුනේ නැති උනාට ලැපට කනෙක්ට් කරලා වැඩ කරන්න පුළුවන්. vysor කියලා ක්‍රෝම් ඇප් එකක් තියෙනවා :D

Ado good info. Daala thiyaganna oana. Office eke iddi phone obanna oannehe
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    ඒක හදලා වැඩක් නෑ. ඇල්ෆා එකක්. ටච් එකෙයි ඩිස්ප්ලේ එකයි දාන ගානට ඉක්මන් එකේ පෝන් තියෙනවා.:lol:
    මුල්ම එක නං මොටෝරෝලා එකක්. පට්ට බඩුව ඒක නං. ඇප් එකක් දාලා චිප් එක ෆෝමැට් කරලා පෝන් එක රීස්ටාර්ට් කරා කරාම තමා:lol:.පෝන් එක ඕෆ් උනා. ආයි ඕන උනේ නෑ.ෆ්ලෑෂ් කරන්න බැලුවා. පෝන් එක ගන්නේ නෑ.බෝඩ් එකම දාන්න වෙයි. අපරාදේ. ගොඩක් දේවල් ඉගනගත්තා ඒ පෝන් එකෙන්. ඊබේ එකෙයි අලි එකෙයි කලින් පෝන් එකේ බෝඩ් තිබුනා. දැන් ඒවත් නෑ.
    0bee4703a04f2eaf75ad3e971867d4a6_375x500_1.jpg
    appa ochchara parana kattak nam hadala wedak ne thama:(:yes:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    kello mehemath account hadanawada :eek:

    අපො එයා එයාගෙ ෆොටො එකක් දාලත් තිබිලා තියෙන්නෙ.ඔය නිමෙශ්lk කියන කෙනාගෙ යාලුවෙක්...මෙක fb එක වගෙ කියලා හිතලා තියෙන්නෙ...ඇක්ටිව් නැ වැඩිය...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අපො එයා එයාගෙ ෆොටො එකක් දාලත් තිබිලා තියෙන්නෙ.ඔය නිමෙශ්lk කියන කෙනාගෙ යාලුවෙක්...මෙක fb එක වගෙ කියලා හිතලා තියෙන්නෙ...ඇක්ටිව් නැ වැඩිය...
    අපොයි
    මම අපේ ලමයාටවත් එහෙම හදන්න දුන්නෙ නැහැ