මේ නාකි සීයල ආච්චිලා ටික පන්නල දාල ලපටි අඟර දඟර දැරිවියෝ ටිකක් ගේන්න ඕනේ

Bump
දුක දැනෙන අයුරු - නොදැන වස්තු ඔබ යන්න ගියේ පෙරදා..පාලුයිද වස්තූ

12 එයි 13 නැතිවෙයි12 එන එකක් නැද්ද![]()
13 නපුරුයි නෙ 12 න් නවත්තමු වැලි කටුස්සට පොල්ලෙන් ගහල දවස් තුනක් හිරේ හිටියාකොහෙද ගිහින් හිටියෙ![]()
වැලි කටුස්සට පොල්ලෙන් ගහල දවස් තුනක් හිරේ හිටියා![]()
12 එයි 13 නැතිවෙයි13 නපුරුයි නෙ 12 න් නවත්තමු


කවුරුත් ආවේ නෑ ඇප දෙන්නකලින් කියන්න එපැයි.ඇප දෙන්න මං එනවා නෙ..
බැරිම තැන යතුරු හිලෙන් රිංගල ආව මම කවුරුත් ආවේ නෑ ඇප දෙන්නබැරිම තැන යතුරු හිලෙන් රිංගල ආව මම


පහන ළඟයි ආලෝකේ දුරයි

පහන ලගින් ඔය නැට්ට අයින් කරගන්න නයො.පිච්චෙයි![]()