හෑතිසර දැහැනේ.........
පිපෙන පියුමේ........
රොන් විසුල දිගතේ...........
බිඟුන් සසැලී........
බමන මොහොතේ......
ඔබද පිලිසරණේ...............

සින්දුවක වචන ටිකක්.. සින්දුව මතක නං කියපන්....![]()
එහෙම මතක් වෙන්නේ නෑ නෙ
එහෙම මතක් වෙන්නේ නෑ නෙ
![]()
ඔය අර "ලස්සන කටුසෝ ඔබ කොහි සිටදෝ එන්නේ.." සින්දුව නෙවේ නේද![]()





නෑ නෑ මේකේ කටුස්සෙක් ගැන කියවෙන්නේ නෑ...![]()
මතකද ????????

කටුස්...........මෙන්න අයිස් මාමා වොන්කා චොකලට් විකුණනවා.....image![]()
a
අයිස් පලන් විකුණලා ගොඩ යන්න බෑ... පටන් ගත්ත චොකලට් බිස්නස්



අයියා...........චොකලට් එකක් දෙන්නකො................![]()