~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    idala idala love kala ekath kela una:(

    ඕව ඔහොම තමයි බන්.... වැඩිය හිතන්න එපා.... තමන්ට ගැලපෙන කෙනා කවදාහරි හම්බෙනවා බන්.... මටත් කෙල උනා බන්.. ඒ කාලේ මන් නං කරේ හොඳ හවුස් ටිකක් ඇහුව ෆිල්ම් බැලුව ට්‍රිප් ගියා.... තනියෙන් හිටිය අඩුයි... ටික දවසක් යද්දී හරියයි බන්
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    :D:D:D වහිනවා.................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................:D:D:D:D:love::love::love::love:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    Same...................................................:D
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    Same...................................................:D

    නියමයි නෙහ්....................................................................................................................................................................................................:D:D:D:D
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    ඕව ඔහොම තමයි බන්.... වැඩිය හිතන්න එපා.... තමන්ට ගැලපෙන කෙනා කවදාහරි හම්බෙනවා බන්.... මටත් කෙල උනා බන්.. ඒ කාලේ මන් නං කරේ හොඳ හවුස් ටිකක් ඇහුව ෆිල්ම් බැලුව ට්‍රිප් ගියා.... තනියෙන් හිටිය අඩුයි... ටික දවසක් යද්දී හරියයි බන්

    anemanda ban dannam monawath karanna hithenne naa ban:sorry:
    heta ofz eke set eka avengers balanna yanawa un matath ticket aragena eth dan kisima dekata hitha na ban:(
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    anemanda ban dannam monawath karanna hithenne naa ban:sorry:
    heta ofz eke set eka avengers balanna yanawa un matath ticket aragena eth dan kisima dekata hitha na ban:(

    හෙට පලයන් ෆිල්ම් එක බලන්න.... අනිවා.. මන් කියනවට පලයන්.. තනියම ඉන්නකොට තමා ඔය ඔක්කොම හිතෙන්නේ... හැමදේම වෙන්නේ හොඳට කියල හිතල පලයන් ෆිල්ම් එක මිස් කරගන්න එපා
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    ඔකෙන් ගොඩ එන්න ඔනි ඔයාමයි.....කසාද කැඩිලා යන්නෙ..හිතන්නකො එහෙම බලද්දි ඔයා බේරිලා නේ...

    girlge prashnayak newei eyalage gedarin kamathi na mata degree ekak na kiyala:sorry:
    ada kale minissunwa maninne degree walin :(
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    හෙට පලයන් ෆිල්ම් එක බලන්න.... අනිවා.. මන් කියනවට පලයන්.. තනියම ඉන්නකොට තමා ඔය ඔක්කොම හිතෙන්නේ... හැමදේම වෙන්නේ හොඳට කියල හිතල පලයන් ෆිල්ම් එක මිස් කරගන්න එපා
    hmm balamu ban eth hitha naa yanna mama eyath ekkai oka balanna yanna hitiye:(
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    girlge prashnayak newei eyalage gedarin kamathi na mata degree ekak na kiyala:sorry:
    ada kale minissunwa maninne degree walin :(

    ඩිග්රි මොනාද යකෝ... මට උනේ.. ගෙවල් දුර වැඩිලු.... :rofl::rofl::rofl: අනිත් ඔක්කොම හොඳයි.... කාට කියන්නද බන්
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    hmm balamu ban eth hitha naa yanna mama eyath ekkai oka balanna yanna hitiye:(

    වයස තියෙනවනන් කරපන් ඩිග්රි එකක්... අවුරුදු 4ඉ නෙහ්..... එහෙම කරන්න බැරි නං ඕක අමතක කරලා දාපන් බන්.... හරියන කෙනා හම්බුනාම ඔක්කොම හරි
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    වයස තියෙනවනන් කරපන් ඩිග්රි එකක්... අවුරුදු 4ඉ නෙහ්..... එහෙම කරන්න බැරි නං ඕක අමතක කරලා දාපන් බන්.... හරියන කෙනා හම්බුනාම ඔක්කොම හරි

    gedarin kiyala ban sambande nathara karanna kiyala:dull:
    hmmm aye eya katha karana ekak naa:no:
    avrudu 27k tisse hoyanawa hariyana kenawa:oo: