idala idala love kala ekath kela una![]()
එයා නෙමෙයි වෙන්න ඇති කෙනා
හරි කෙනා හම්බ වෙයි

idala idala love kala ekath kela una![]()
එයා නෙමෙයි වෙන්න ඇති කෙනා
හරි කෙනා හම්බ වෙයි

idala idala love kala ekath kela una![]()

වහිනවා.................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................

![]()

එයා නෙමෙයි වෙන්න ඇති කෙනා
හරි කෙනා හම්බ වෙයි
![]()

Same...................................................![]()

ඕව ඔහොම තමයි බන්.... වැඩිය හිතන්න එපා.... තමන්ට ගැලපෙන කෙනා කවදාහරි හම්බෙනවා බන්.... මටත් කෙල උනා බන්.. ඒ කාලේ මන් නං කරේ හොඳ හවුස් ටිකක් ඇහුව ෆිල්ම් බැලුව ට්‍රිප් ගියා.... තනියෙන් හිටිය අඩුයි... ටික දවසක් යද්දී හරියයි බන්

okkoma epa wela thiyenne![]()
නියමයි නෙහ්....................................................................................................................................................................................................![]()

anemanda ban dannam monawath karanna hithenne naa ban
heta ofz eke set eka avengers balanna yanawa un matath ticket aragena eth dan kisima dekata hitha na ban![]()
ඔකෙන් ගොඩ එන්න ඔනි ඔයාමයි.....කසාද කැඩිලා යන්නෙ..හිතන්නකො එහෙම බලද්දි ඔයා බේරිලා නේ...

hmm balamu ban eth hitha naa yanna mama eyath ekkai oka balanna yanna hitiyeහෙට පලයන් ෆිල්ම් එක බලන්න.... අනිවා.. මන් කියනවට පලයන්.. තනියම ඉන්නකොට තමා ඔය ඔක්කොම හිතෙන්නේ... හැමදේම වෙන්නේ හොඳට කියල හිතල පලයන් ෆිල්ම් එක මිස් කරගන්න එපා

girlge prashnayak newei eyalage gedarin kamathi na mata degree ekak na kiyala
ada kale minissunwa maninne degree walin![]()

අනිත් ඔක්කොම හොඳයි.... කාට කියන්නද බන්hmm balamu ban eth hitha naa yanna mama eyath ekkai oka balanna yanna hitiye![]()
ඩිග්රි මොනාද යකෝ... මට උනේ.. ගෙවල් දුර වැඩිලු....අනිත් ඔක්කොම හොඳයි.... කාට කියන්නද බන්

හනේ ආචර් අයියේ......ඒ.....යේ...minissu hena amuthui ban hethu nathiwa thiyenakota hethu hadagannawa![]()
වයස තියෙනවනන් කරපන් ඩිග්රි එකක්... අවුරුදු 4ඉ නෙහ්..... එහෙම කරන්න බැරි නං ඕක අමතක කරලා දාපන් බන්.... හරියන කෙනා හම්බුනාම ඔක්කොම හරි