එකී මේකී කියන්න එන්න එපා හරිද![]()


හාපෝ මේ මැට්ටයි මැට්ටියි දෙන්න මෙතන මැටි කතා කියනවා කනක් ඇහෙන්න නෑ දෙන්නගෙම කටවල් වලට මැටි ඔබන්න ඕනේ![]()
අපෝ මම විනාඩි 10කට සැරයක් වත් එළකිරි එනවා ෆෝන් එකෙන් බන්. Laptop එකෙන් ඉන්නේ ටිකක් කලාතුරකින්.. ෆෝන් එකෙන් සිංහල කොටන්න ගියහම කරදරයි. :/
හෙළකුරු ඇප් එක දාලා නැද්ද..

දාලා තියෙන්නේ නමුත් ඒක iPhone එකට ටිකක් lag. අනික අකුරු සයිස් එක ලොකු කරන්නත් ඕනා. නැත්නම් කුරුමිණි සයිස් නේ පෙන්නේ.
ඉල්ලනවකෝ බලන්න ආයිමත් චොකලට්...![]()
