පාරට නැමුන අතු.
කමිසෙ බරට වැල කැඩුනා.
එන්න එපාද ඩ්රැගන්
එන්න සුදො බන්ට් එක දිගෙ...
![]()
ඇයි නයි කයිද රෝස්පාන්
කපටි සරා

පාරට නැමුන අතු.
කමිසෙ බරට වැල කැඩුනා.
එන්න එපාද ඩ්රැගන්
එන්න සුදො බන්ට් එක දිගෙ...
![]()

ඇයි නයි කයිද රෝස්පාන්
කපටි සරා
![]()

නයි කයිද රොස්පාන් එකෙ හින්දි ෆිල්ම් එක බලලා තියෙද...
චූන්පාන් ශීවන්යා![]()

ඉතින් ඒකෙම ගෙදරටම ආවනං ඉවරයිUber පරයා හින්දා ට්රේන් එක මිස් වුනා. ඊලග ට්රේම් එකත් මිස් උනා ඌ හින්දම
ගල්කිස්සෙන් උබර් එකෙන් බහිද්දී එතනින් ට්රේන් එකට ගිහින්. ආය උබර් එකක් දාල ඩෙහිවලට ආව. ඒ ආවෙත් අර පරයා එක්කම. කොට කොටා යනවා ඩ්රයිවින්ග්වත් බෑ හරියට![]()
ඉතින් ඒකෙම ගෙදරටම ආවනං ඉවරයි![]()

ඉතින් ඒකෙම ගෙදරටම ආවනං ඉවරයි![]()
ඒ ආවත් ඒක ගෙදර එද්දි හෙට වෙයි

මොකෝ සල්ලි නැතුවදදේවාලේ උබේ අකවුන්ට් එකෙන් කපාගන්නවා ගාන එහෙනම්![]()
වාහනයක් ගනින්කෝ සුටුස් ගල යන්ඩ
දෙයියො කකුල් 4 ක් එක්ක මවල තියෙන්නේ වාහන වල එන්න නෙමෙයි පර බල්ලො..
වෙඩි කාපු බල්ල වගේ දුවගෙන එන්න එපැයි ගෙදරටම...![]()

මොකෝ සල්ලි නැතුවදවාහනයක් ගනින්කෝ සුටුස් ගල යන්ඩ
![]()
බයික් කට්ටක්වත් ගත්තොත් මොකෝ

Uber පරයා හින්දා ට්රේන් එක මිස් වුනා. ඊලග ට්රේම් එකත් මිස් උනා ඌ හින්දම
ගල්කිස්සෙන් උබර් එකෙන් බහිද්දී එතනින් ට්රේන් එකට ගිහින්. ආය උබර් එකක් දාල ඩෙහිවලට ආව. ඒ ආවෙත් අර පරයා එක්කම. කොට කොටා යනවා ඩ්රයිවින්ග්වත් බෑ හරියට![]()
Uber පරයා හින්දා ට්රේන් එක මිස් වුනා. ඊලග ට්රේම් එකත් මිස් උනා ඌ හින්දම
ගල්කිස්සෙන් උබර් එකෙන් බහිද්දී එතනින් ට්රේන් එකට ගිහින්. ආය උබර් එකක් දාල ඩෙහිවලට ආව. ඒ ආවෙත් අර පරයා එක්කම. කොට කොටා යනවා ඩ්රයිවින්ග්වත් බෑ හරියට![]()

කුක්කට පෙට්රල් ටිකක් පිටිපස්සට ගහගත්තා නං ආය දුවන්න පුළුවන් ඔය උබර් පුබර් මොකුත් ඕනේ නෑදේවාලේ රාජකාරි වලට කියල ගන්ඩ ඉන්නෙ![]()

කුකු uber ද වාසි.pick me ද.
7 wenakam hitu.
batikalo ekema yanna puluwan![]()
කුක්කට පෙට්රල් ටිකක් පිටිපස්සට ගහගත්තා නං ආය දුවන්න පුළුවන් ඔය උබර් පුබර් මොකුත් ඕනේ නෑ![]()