~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    පාරට නැමුන අතු.
    කමිසෙ බරට වැල කැඩුනා.
    එන්න එපාද ඩ්‍රැගන්
    එන්න සුදො බන්ට් එක දිගෙ...
    :P:P

    ඇයි නයි කයිද රෝස්පාන්
    කපටි සරා
    :frown::frown::frown::frown::angry::angry::angry::angry:
     
    • Like
    Reactions: Ashan052

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    නයි කයිද රොස්පාන් එකෙ හින්දි ෆිල්ම් එක බලලා තියෙද...
    චූන්පාන් ශීවන්‍යා:P:P

    මැට්ටි..... උදේ පාන්දර මැටි කතා කියන්න පටන් ගත්ත :oo::oo:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Uber පරයා හින්දා ට්‍රේන් එක මිස් වුනා. ඊලග ට්‍රේම් එකත් මිස් උනා ඌ හින්දම:eek:

    ගල්කිස්සෙන් උබර් එකෙන් බහිද්දී එතනින් ට්‍රේන් එකට ගිහින්. ආය උබර් එකක් දාල ඩෙහිවලට ආව. ඒ ආවෙත් අර පරයා එක්කම. කොට කොටා යනවා ඩ්‍රයිවින්ග්වත් බෑ හරියට:angry::eek:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඉතින් ඒකෙම ගෙදරටම ආවනං ඉවරයි :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒ ආවත් ඒක ගෙදර එද්දි හෙට වෙයි

    දෙයියො කකුල් 4 ක් එක්ක මවල තියෙන්නේ වාහන වල එන්න නෙමෙයි පර බල්ලො..
    වෙඩි කාපු බල්ල වගේ දුවගෙන එන්න එපැයි ගෙදරටම...:P:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දේවාලේ උබේ අකවුන්ට් එකෙන් කපාගන්නවා ගාන එහෙනම්:P
    මොකෝ සල්ලි නැතුවද :baffled: වාහනයක් ගනින්කෝ සුටුස් ගල යන්ඩ :yes:

    බයික් කට්ටක්වත් ගත්තොත් මොකෝ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දෙයියො කකුල් 4 ක් එක්ක මවල තියෙන්නේ වාහන වල එන්න නෙමෙයි පර බල්ලො..
    වෙඩි කාපු බල්ල වගේ දුවගෙන එන්න එපැයි ගෙදරටම...:P:P

    පල මුස්පේන්තු රජා:angry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Uber පරයා හින්දා ට්‍රේන් එක මිස් වුනා. ඊලග ට්‍රේම් එකත් මිස් උනා ඌ හින්දම:eek:

    ගල්කිස්සෙන් උබර් එකෙන් බහිද්දී එතනින් ට්‍රේන් එකට ගිහින්. ආය උබර් එකක් දාල ඩෙහිවලට ආව. ඒ ආවෙත් අර පරයා එක්කම. කොට කොටා යනවා ඩ්‍රයිවින්ග්වත් බෑ හරියට:angry::eek:

    කුකු uber ද වාසි.pick me ද.
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    Uber පරයා හින්දා ට්‍රේන් එක මිස් වුනා. ඊලග ට්‍රේම් එකත් මිස් උනා ඌ හින්දම:eek:

    ගල්කිස්සෙන් උබර් එකෙන් බහිද්දී එතනින් ට්‍රේන් එකට ගිහින්. ආය උබර් එකක් දාල ඩෙහිවලට ආව. ඒ ආවෙත් අර පරයා එක්කම. කොට කොටා යනවා ඩ්‍රයිවින්ග්වත් බෑ හරියට:angry::eek:

    7 wenakam hitu.
    batikalo ekema yanna puluwan :lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කුක්කට පෙට්‍රල් ටිකක් පිටිපස්සට ගහගත්තා නං ආය දුවන්න පුළුවන් ඔය උබර් පුබර් මොකුත් ඕනේ නෑ :P

    හැප්පිය අලුතෙන් හදන හයිවේ වල චුරුස් ගාල යටවිය