~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සේදිරිස් ගොයියට වෙච්ච දෙයක් දන්න එකෙක් ඉන්නවද.... :( මැසේජ් දැම්මට රිප්ලයි නෑ බල්ලා... :frown:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    koheda gahanna kamati?

    avatar510306_7.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දේවාල භුමියේ අපරාධකාරයෙක්.. අනුමත කරන්න බැ :no::no::no:
    හනේ මටනං බයේ බෑ :sorry: 119 ගහමුද :baffled: නැත්තන් නිදාගන්නකන් ඉඳල හෙමිට අතපය බැඳලා ගෝනියකට දාල උදේට පොලිසියට බාර දෙමු :baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අපිටත් හිරේ යන්න වෙයිද දන්නේ නෑ අපරාදකාරයෝ හංගන් හිටිය කියල :shocked:

    දේවාල භුමියේ අපරාධකාරයෙක්.. අනුමත කරන්න බැ :no::no::no:

    හනේ මටනං බයේ බෑ :sorry: 119 ගහමුද :baffled: නැත්තන් නිදාගන්නකන් ඉඳල හෙමිට අතපය බැඳලා ගෝනියකට දාල උදේට පොලිසියට බාර දෙමු :baffled:

    :frown::frown::frown:මං එන්නෙ නැ ආයෙ
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හනේ මටනං බයේ බෑ :sorry: 119 ගහමුද :baffled: නැත්තන් නිදාගන්නකන් ඉඳල හෙමිට අතපය බැඳලා ගෝනියකට දාල උදේට පොලිසියට බාර දෙමු :baffled:

    දෙවනි ක්‍රමේ හොඳයි... කොහෙහරි ගහින් දාල කෝල් කරමු අහවල් තැන දැක්ක කියල.. එතකොට අපිත් බෙරිලානේ :nerd::nerd::nerd: