~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හානේ.............මම පොස්ට් 16000 පහු කරලා.............
    මට සුබ පැතුම් :cool::cool::cool::cool::cool:

    16033 ත් ඇවිල්ල.. කව්රුත් ගණන් ගත්තේ නැති නිසා එයාම සුභ පතාගෙන..... :lol::lol:

    එනිවේ..... ඔන්න පොස්ට් 16033 ට සුභ පැතුම්..... මැට්ටි :lol::lol::lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    16033 ත් ඇවිල්ල.. කව්රුත් ගණන් ගත්තේ නැති නිසා එයාම සුභ පතාගෙන..... :lol::lol:

    එනිවේ..... ඔන්න පොස්ට් 16033 ට සුභ පැතුම්..... මැට්ටි :lol::lol::lol:

    අනේ මැට්ටො...සිංහල කියවන්නත් බැරිද..නැත්නම් මොලෙට යන්නෙ නැද්ද...
    මම කිවිවෙ 16000 පහු කරලා කියලා....
    මැටි මොලේ...........:dull:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අනේ මැට්ටො...සිංහල කියවන්නත් බැරිද..නැත්නම් මොලෙට යන්නෙ නැද්ද...
    මම කිවිවෙ 16000 පහු කරලා කියලා....
    මැටි මොලේ...........:dull:

    කමක් නෑ කමක් නෑ.. ඕවා ඔහොම තමයි..... ගණන් ගන්න එපා.. හැමෝටම ඔහොම දේවල් වෙනවා.... :lol::lol: ගණන් ගන්න එපා... හා හා ඔන්න ආයිමත් සුභ පැතුවා... පොස්ට් 16033 ට :lol::lol: මැට්ටි..........................
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කමක් නෑ කමක් නෑ.. ඕවා ඔහොම තමයි..... ගණන් ගන්න එපා.. හැමෝටම ඔහොම දේවල් වෙනවා.... :lol::lol: ගණන් ගන්න එපා... හා හා ඔන්න ආයිමත් සුභ පැතුවා... පොස්ට් 16033 ට :lol::lol: මැට්ටි..........................

    16035.
    ගනනුත් බැ:dull: