~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නැ නැ එහෙනෙම ඩෝඩෝ වෙන්න ඔනි..:rolleyes:

    නෑ නෑ ...ඉස්සර රුපවාහිනියේ ගියා ළමා චිත්‍රපටියක් .....''පුංචි ඉත්තෑවා'' කියල.එකේ තමා ඩෝඩො කියන පිරිමි ළමයා හිටියේ.
    අපේ සීයා දාපු නම...පුංචි කාලේ මම ඒ වගේලු... :yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නෑ නෑ ...ඉස්සර රුපවාහිනියේ ගියා ළමා චිත්‍රපටියක් .....''පුංචි ඉත්තෑවා'' කියල.එකේ තමා ඩෝඩො කියන පිරිමි ළමයා හිටියේ.
    අපේ සීයා දාපු නම...පුංචි කාලේ මම ඒ වගේලු... :yes:

    :Pකරන්න දෙයක් නැ නම ලියලා තියෙන්නෙ dodo කියලා..එක්කෙ ඩොඩො නැත්තන්ම් ඩෝඩෝ.......:P:P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :Pකරන්න දෙයක් නැ නම ලියලා තියෙන්නෙ dodo කියලා..එක්කෙ ඩොඩො නැත්තන්ම් ඩෝඩෝ.......:P:P

    Oops..... කැමති විදිහක්. :rolleyes: අපේ තාත්තා පුංචි කාලේ කියල තියෙනවා, ගෑල්ලමයි එක්ක වාදෙට යන්න එපා කියල.:P:P ඔයා හරි. :love:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    sup ekak denna killer

    මුළු ෆෝරම් එකක්ම තියෙනවනේ බන්.. මණ්ඩපේ ඕව එපා බන්... :no::no:

    ඔවා මෙතන දාන්න එපා..ගිහින් පලවෙනි පිටුව කියවලා එන්න..කීලර් කියන්නෙ ඔවට සපොර්ට් කරන්න ඉන්න කෙනෙක් නෙමෙයි

    මැට්ටිට පොඩි මොළ ගෙඩියක් තියෙනවනේ..... :yes::yes:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    නෑ නෑ ...ඉස්සර රුපවාහිනියේ ගියා ළමා චිත්‍රපටියක් .....''පුංචි ඉත්තෑවා'' කියල.එකේ තමා ඩෝඩො කියන පිරිමි ළමයා හිටියේ.
    අපේ සීයා දාපු නම...පුංචි කාලේ මම ඒ වගේලු... :yes:

    මු යකෝ.. :eek::eek: කුරුල්ලෙක් දාගෙන කොල්ලෙක් වගේලු :lol::lol::lol:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    Oops..... කැමති විදිහක්. :rolleyes: අපේ තාත්තා පුංචි කාලේ කියල තියෙනවා, ගෑල්ලමයි එක්ක වාදෙට යන්න එපා කියල.:P:P ඔයා හරි. :love:

    අන්න කතාව කෝ කෝ කට ඇරපන්..... වී ඇට ටිකක් දාන්න :rolleyes::rolleyes:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    :love::love::love::love:
    දැන් පට්ට ගහන්නේ ඕක.. උදේ ඉඳන් මේ වෙනකම්ම අහනවා දැන් නං එපා වෙන්න ලඟයි :lol::lol: