ඔවා මෙතන දාන්න එපා..ගිහින් පලවෙනි පිටුව කියවලා එන්න..කීලර් කියන්නෙ ඔවට සපොර්ට් කරන්න ඉන්න කෙනෙක් නෙමෙයි
ඊයෙ නෙට් එකේ කරක් ගහද්දි මේක හම්බ උනේ......
මේකේ කුකුළු-කිකිලියන්ගේ රසවින්දනය සදහා........

ඩොඩො නෙමෙයි, '' ඩෝඩො ''
Honey trap...![]()

නැ නැ එහෙනෙම ඩෝඩෝ වෙන්න ඔනි..![]()

නෑ නෑ ...ඉස්සර රුපවාහිනියේ ගියා ළමා චිත්රපටියක් .....''පුංචි ඉත්තෑවා'' කියල.එකේ තමා ඩෝඩො කියන පිරිමි ළමයා හිටියේ.
අපේ සීයා දාපු නම...පුංචි කාලේ මම ඒ වගේලු...![]()
කරන්න දෙයක් නැ නම ලියලා තියෙන්නෙ dodo කියලා..එක්කෙ ඩොඩො නැත්තන්ම් ඩෝඩෝ.......

![]()
අපේ තාත්තා පුංචි කාලේ කියල තියෙනවා, ගෑල්ලමයි එක්ක වාදෙට යන්න එපා කියල.
ඔයා හරි. 
Oops..... කැමති විදිහක්.අපේ තාත්තා පුංචි කාලේ කියල තියෙනවා, ගෑල්ලමයි එක්ක වාදෙට යන්න එපා කියල.
ඔයා හරි.
![]()

sup ekak denna killer

ඔවා මෙතන දාන්න එපා..ගිහින් පලවෙනි පිටුව කියවලා එන්න..කීලර් කියන්නෙ ඔවට සපොර්ට් කරන්න ඉන්න කෙනෙක් නෙමෙයි

Oops..... කැමති විදිහක්.අපේ තාත්තා පුංචි කාලේ කියල තියෙනවා, ගෑල්ලමයි එක්ක වාදෙට යන්න එපා කියල.
ඔයා හරි.
![]()

නෑ නෑ ...ඉස්සර රුපවාහිනියේ ගියා ළමා චිත්රපටියක් .....''පුංචි ඉත්තෑවා'' කියල.එකේ තමා ඩෝඩො කියන පිරිමි ළමයා හිටියේ.
අපේ සීයා දාපු නම...පුංචි කාලේ මම ඒ වගේලු...![]()

කුරුල්ලෙක් දාගෙන කොල්ලෙක් වගේලු 

Oops..... කැමති විදිහක්.අපේ තාත්තා පුංචි කාලේ කියල තියෙනවා, ගෑල්ලමයි එක්ක වාදෙට යන්න එපා කියල.
ඔයා හරි.
![]()

මු යකෝ..කුරුල්ලෙක් දාගෙන කොල්ලෙක් වගේලු
![]()

අඩේ.... ඩෝඩො කියන්නේ ලෝකෙන් වඳ වෙච්චි කුරුල්ලෙක්. තාරාවෝ ජාතියක්....![]()
![]()