~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    :love::love::love::love:
    දැන් පට්ට ගහන්නේ ඕක.. උදේ ඉඳන් මේ වෙනකම්ම අහනවා දැන් නං එපා වෙන්න ලඟයි :lol::lol:

    කාජල්.....:love::love:
    මේකිට තියෙන්නේ සිම්පල් ලස්සනක්. පොෂ් නෑ.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කාජල්.....:love::love:
    මේකිට තියෙන්නේ සිම්පල් ලස්සනක්. පොෂ් නෑ.

    කාජල් වගේද යකෝ සින්දුව අහපන්කෝ.... කාජලුත් ඉතින් ඉස්සර ලස්සනයි... :love::love: දැන් නං හෙන ජබ්බි වගේනේ :rolleyes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Oops..... කැමති විදිහක්. :rolleyes: අපේ තාත්තා පුංචි කාලේ කියල තියෙනවා, ගෑල්ලමයි එක්ක වාදෙට යන්න එපා කියල.:P:P ඔයා හරි. :love:

    තාත්තා පුංචිකාලේ කියපුවා ඔයාට කොහොමද ඇහුනේ:confused:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඊයෙ නෙට් එකේ කරක් ගහද්දි මේක හම්බ උනේ......
    මේකේ කුකුළු-කිකිලියන්ගේ රසවින්දනය සදහා........

    කිලර්, අර H&K එක කාගේද?:rolleyes::cool:

    නියමයිනේ... ලස්සන නිර්මාණයක්
    ++++
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    තාත්තා පුංචිකාලේ කියපුවා ඔයාට කොහොමද ඇහුනේ:confused:

    අපොයි දෙයියනේ.....පුංචි කාලේ කිව්වේ අත දරුවෙක් කාලේ නෙමේ :lol:..... ඉස්කෝලේ යන කාලේ.....ගෑල්ලමයි ගේ Brain kerosene....... :P
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අපොයි දෙයියනේ.....පුංචි කාලේ කිව්වේ අත දරුවෙක් කාලේ නෙමේ :lol:..... ඉස්කෝලේ යන කාලේ.....ගෑල්ලමයි ගේ Brain kerosene....... :P

    මේකට මොකද කියන්න ඕන කියල හිතා ගන්න බෑනේ.... :eek::eek::eek::lol::lol::lol::eek::lol::lol::eek::lol::lol::lol::lol::lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අපොයි දෙයියනේ.....පුංචි කාලේ කිව්වේ අත දරුවෙක් කාලේ නෙමේ :lol:..... ඉස්කෝලේ යන කාලේ.....ගෑල්ලමයි ගේ Brain kerosene....... :P

    මං ඇහුවෙ තාත්තා පුංචිකාලෙ කියපුවා ඔයාට ඇහුනෙ කොහොමද කියලා...