දැන් පට්ට ගහන්නේ ඕක.. උදේ ඉඳන් මේ වෙනකම්ම අහනවා දැන් නං එපා වෙන්න ලඟයි
කාජල්.....

මේකිට තියෙන්නේ සිම්පල් ලස්සනක්. පොෂ් නෑ.

දැන් නං හෙන ජබ්බි වගේනේ 
Oops..... කැමති විදිහක්.අපේ තාත්තා පුංචි කාලේ කියල තියෙනවා, ගෑල්ලමයි එක්ක වාදෙට යන්න එපා කියල.
ඔයා හරි.
![]()

ඊයෙ නෙට් එකේ කරක් ගහද්දි මේක හම්බ උනේ......
මේකේ කුකුළු-කිකිලියන්ගේ රසවින්දනය සදහා........
කිලර්, අර H&K එක කාගේද?![]()
තාත්තා පුංචිකාලේ කියපුවා ඔයාට කොහොමද ඇහුනේ![]()
..... ඉස්කෝලේ යන කාලේ.....ගෑල්ලමයි ගේ Brain kerosene....... 
අපොයි දෙයියනේ.....පුංචි කාලේ කිව්වේ අත දරුවෙක් කාලේ නෙමේ..... ඉස්කෝලේ යන කාලේ.....ගෑල්ලමයි ගේ Brain kerosene.......

මං ඇහුවෙ තාත්තා පුංචිකාලෙ කියපුවා ඔයාට ඇහුනෙ කොහොමද කියලා...

හපොයි....... අනේ මන්දා මේ කෙල්ලෝ නම්....![]()
කුවේණියේ මා..
කුවේණියේ මම...
තම්මැන්නාවේ

උපුල්...අර පොටෝ කලෙක්ෂන් එක නම් පට්ට......![]()