puwakgashandiye thama watarauma hadala iwara nea. ethentath danawa
wena colour light enne expressway ekka mama hithanne

ja ela to dehiwala lesima root ekak danne kawda ?
උඹල දෙන්න රෝඩ් ඩිවලොපින්ග් ප්රොජෙක්ට් එකක්ද![]()

panchikawatten bahala 176 yanna
ඉස්සරනම් ඒව තමා මේකෙ කත වුනේ රතු මාම හිටපු කාලෙ
puwakgashandiyath block. wadima wahana movement tyenne colombo paththata. negambo road yana godak ayath wahara handiyata danawa negambo road eken.
රෑට ඉතින් නෑනෙ ටියුශන්,මත් ඉයෙ දැක්කෙ ස්රියානි එක අතන තියෙනව
ටියුශන් ගොඩක්නම් පිරිලා තට්ටු කීපෙක බිල්ඩිමක් තියෙනව නේද අතුරු පාරෙ
පුවක්ගශන්දියේ ගැට්ටුවානෙ ලයිට් නැති හින්දා, ඒ හරියෙන් සේරම වාහන් වේගෙන් ඇවිල්ල මෙතන පිරෙනවා නේද අනික
අනේ රත්තා මතක් කරලා දානයක්වත් දෙමු අපි
ඉස්සරනම් ඒව තමා මේකෙ කත වුනේ රතු මාම හිටපු කාලෙ
ewa political decision wenna puluwan 2019 -2020 chande nisa
ගැට්ටුවානට තියෙනවානම් හොදයිනෙ,
එක්ස්ප්රස්වේ එක කුරුනෑගලට එනකල්ම හදල ඉවර වෙන්නෙ කොයි කාලෙ වගේද
ඔක්කොම එකටද විවුර්ත කරන්නෙ නැත්තම් අබේපුස්ස එහෙම වෙන වෙනමද
puwakgashandiyath block. wadima wahana movement tyenne colombo paththata. negambo road yana godak ayath wahara handiyata danawa negambo road eken.
navinne handiya-puwakgashandiya inna ayagen dura yanna inne kandy yana aya witharayi. anikaya handiyata newith wade karaganna beri aya. eka nisa e parata timing adui light walinuth. wahana wadi nisa pirenne. colombo flow wka yawannama epai.
colombo flow ekata lokuma awula hospital eka nisa fast move wenne nea. colour light awa eken eliyata yanne thawath adu wahana ganak handiyen dan
හොස්පිටල් එක ගාව පාර පලල් වුනාට යන්ඩත් බෑ ඉඩ නෑ , අනික වාහන පාර මැද වගේනෙ නවත්තන්නෙ අනේ රත්තා මතක් කරලා දානයක්වත් දෙමු අපි![]()

ewa political decision wenna puluwan 2019 -2020 chande nisa
සහතික ඇත්තpuwakgashandiyath block. wadima wahana movement tyenne colombo paththata. negambo road yana godak ayath wahara handiyata danawa negambo road eken.
navinne handiya-puwakgashandiya inna ayagen dura yanna inne kandy yana aya witharayi. anikaya handiyata newith wade karaganna beri aya. eka nisa e parata timing adui light walinuth. wahana wadi nisa pirenne. colombo flow wka yawannama epai.
colombo flow ekata lokuma awula hospital eka nisa fast move wenne nea. colour light awa eken eliyata yanne thawath adu wahana ganak handiyen dan
ගෝලීය උණුසුම වැඩිවෙච්ච එකයි රුපියල අවප්රමාණය වෙච්ච එකයි දෙක තමා ඕකට ලොකුවටම බලපාල තියෙන්නේ
වෙරල ඛාදනය වැඩිවෙච්ච ඒකෙත් බලපෑමක් තියෙනවා