~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    puwakgashandiye thama watarauma hadala iwara nea. ethentath danawa

    wena colour light enne expressway ekka mama hithanne

    ගැට්ටුවානට තියෙනවානම් හොදයිනෙ,

    එක්ස්ප්‍රස්වේ එක කුරුනෑගලට එනකල්ම හදල ඉවර වෙන්නෙ කොයි කාලෙ වගේද :confused:

    ඔක්කොම එකටද විවුර්ත කරන්නෙ නැත්තම් අබේපුස්ස එහෙම වෙන වෙනමද
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    රෑට ඉතින් නෑනෙ ටියුශන්, :oo: මත් ඉයෙ දැක්කෙ ස්‍රියානි එක අතන තියෙනව :baffled: ටියුශන් ගොඩක්නම් පිරිලා තට්ටු කීපෙක බිල්ඩිමක් තියෙනව නේද අතුරු පාරෙ :oo:

    පුවක්ගශන්දියේ ගැට්ටුවානෙ ලයිට් නැති හින්දා, ඒ හරියෙන් සේරම වාහන් වේගෙන් ඇවිල්ල මෙතන පිරෙනවා නේද අනික
    puwakgashandiyath block. wadima wahana movement tyenne colombo paththata. negambo road yana godak ayath wahara handiyata danawa negambo road eken.
    navinne handiya-puwakgashandiya inna ayagen dura yanna inne kandy yana aya witharayi. anikaya handiyata newith wade karaganna beri aya. eka nisa e parata timing adui light walinuth. wahana wadi nisa pirenne. colombo flow wka yawannama epai.

    colombo flow ekata lokuma awula hospital eka nisa fast move wenne nea. colour light awa eken eliyata yanne thawath adu wahana ganak handiyen dan
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ගැට්ටුවානට තියෙනවානම් හොදයිනෙ,

    එක්ස්ප්‍රස්වේ එක කුරුනෑගලට එනකල්ම හදල ඉවර වෙන්නෙ කොයි කාලෙ වගේද :confused:

    ඔක්කොම එකටද විවුර්ත කරන්නෙ නැත්තම් අබේපුස්ස එහෙම වෙන වෙනමද
    ewa political decision wenna puluwan 2019 -2020 chande nisa
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    puwakgashandiyath block. wadima wahana movement tyenne colombo paththata. negambo road yana godak ayath wahara handiyata danawa negambo road eken.
    navinne handiya-puwakgashandiya inna ayagen dura yanna inne kandy yana aya witharayi. anikaya handiyata newith wade karaganna beri aya. eka nisa e parata timing adui light walinuth. wahana wadi nisa pirenne. colombo flow wka yawannama epai.

    colombo flow ekata lokuma awula hospital eka nisa fast move wenne nea. colour light awa eken eliyata yanne thawath adu wahana ganak handiyen dan

    hmm :(හොස්පිටල් එක ගාව පාර පලල් වුනාට යන්ඩත් බෑ ඉඩ නෑ , අනික වාහන පාර මැද වගේනෙ නවත්තන්නෙ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    puwakgashandiyath block. wadima wahana movement tyenne colombo paththata. negambo road yana godak ayath wahara handiyata danawa negambo road eken.
    navinne handiya-puwakgashandiya inna ayagen dura yanna inne kandy yana aya witharayi. anikaya handiyata newith wade karaganna beri aya. eka nisa e parata timing adui light walinuth. wahana wadi nisa pirenne. colombo flow wka yawannama epai.

    colombo flow ekata lokuma awula hospital eka nisa fast move wenne nea. colour light awa eken eliyata yanne thawath adu wahana ganak handiyen dan
    සහතික ඇත්ත :yes: ගෝලීය උණුසුම වැඩිවෙච්ච එකයි රුපියල අවප්‍රමාණය වෙච්ච එකයි දෙක තමා ඕකට ලොකුවටම බලපාල තියෙන්නේ :yes: වෙරල ඛාදනය වැඩිවෙච්ච ඒකෙත් බලපෑමක් තියෙනවා :yes: