~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    සමහෘඅ ඒව වෙලාවට පෙන්නන්නෙ නෑ , මම ඊයෙ ගැට්ටුවානෙ බල බලා හිටියනෙ, නුවර පාරයි, පෙට්‍රෝලියම් එක පැත්තටයි උපරිම ට්‍රැෆික් පෙන්නනවා , අර දුබුරු රතෙන්. ඒත් ගැට්ටුවානෙ උඩට සුදු පාරට විතරයි, හන්දියට එද්දි වාහන පිරිල්ල ඒ පැත්තෙත්:rofl:, ඒත් පෙන්නන්නෙ නෑ :rofl:මහර් විට ඇන්ඩ්‍රොයිඩ් ඒව නැද්ද් දන්නැ ඒ වාහන් වල් :baffled:
    kurunegala hugak parakkui thama traffic update wima.colombo nam hugak real time wage:yes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කිරියේ කුකුලනි, කිකිලියනි...පහුගිය දවසක කැලේ පැන්නා....
    වැස්ස යකෝ මේ දවස් වල. කැලේ ඇතුලේ ලස්සනම කාලේ වැහි කාලේ.

    PfAr4jw.jpg


    ගොඩක් උදවිය නොදැකපු තැනක්...
    ලස්සනයි නේ :love::love:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    honda kattak kewa traffic update ekak dila kalutara giyapu para enakota wenas una.a para podi gamakin yana ekak concrete parak.tika durak yaddi parath hondatama kedila.a madiwata signal na.pare hitapu ayagen ahala main road aweth
    a oya hondai. mama giya parak e dawaswala kapanne. bachoe assen giye. hawasa 5 pahu wela. kelayak wage. galthala udin giye:baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කිරියේ කුකුලනි, කිකිලියනි...පහුගිය දවසක කැලේ පැන්නා....
    වැස්ස යකෝ මේ දවස් වල. කැලේ ඇතුලේ ලස්සනම කාලේ වැහි කාලේ.

    PfAr4jw.jpg


    ගොඩක් උදවිය නොදැකපු තැනක්...
    ලස්සනයි නේ :love::love:
    :love::love:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කිරියේ කුකුලනි, කිකිලියනි...පහුගිය දවසක කැලේ පැන්නා....
    වැස්ස යකෝ මේ දවස් වල. කැලේ ඇතුලේ ලස්සනම කාලේ වැහි කාලේ.

    PfAr4jw.jpg


    ගොඩක් උදවිය නොදැකපු තැනක්...
    ලස්සනයි නේ :love::love:


    :shocked::baffled::shocked:කොහෙද ඒ , වෑව් :yes:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    අවුලක් නෑ ....පෑලියගොඩ එහා ට්‍රැෆික් නම් මම දන්නේ නෑ පුතේ...ඒත් ජාඇල - කඳාන - වත්තල ට්‍රැෆික් එක avoid කරන්න පුළුවන් ඇලකන්ද පාරට දැම්මොත්.


    balanna ona uba kiwwa route eken dala

    basline nathuwa wena trafic nathi parak thama:baffled::dull:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    පට්ටනෙ,:cool::love:

    තව තියේ.......ඉස්සරහට ත්‍රෙඩ් එකක් දාන්නම්
    පුදුම වැස්සක් බන් එදා තිබුනේ....අපිට පුංචි ඇළ පාරක් හරහා එහා පැත්තට යන්න බැරුව පැය දෙකහමාරක් හිර වෙලා තෙමි තෙමි උන්නා.
    වතුර පාර බලන් ඉද්දි වැඩි උනා...
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    තව තියේ.......ඉස්සරහට ත්‍රෙඩ් එකක් දාන්නම්
    පුදුම වැස්සක් බන් එදා තිබුනේ....අපිට පුංචි ඇළ පාරක් හරහා එහා පැත්තට යන්න බැරුව පැය දෙකහමාරක් හිර වෙලා තෙමි තෙමි උන්නා.
    වතුර පාර බලන් ඉද්දි වැඩි උනා...


    එල එල දාමු :yes::yes::D